windows build 14393

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,493
    113
    ආසාවට අලුත්ම වින්ඩෝස් 10 එක දාගත්ත..
    සවුන්ඩ්වල පොඩි ඩිස්ටෝෂන් එකක් තියෙනව
    බේස් එකත් එක්ක චිරිස් ගාල සද්දයක් එනව..

    අලුත්ම Realtek HD Audio ඩ්‍රයිවර් එක දාගත්තත් වැඩක් වුණේ නෑ..
    එක එක සයිට් වල තියෙන්නෙ එක එක අලුත්ම වර්ෂන්.. :baffled:

    මේකෙ තියෙන අලුත්ම ඩ්‍රයිවර් එක 2015
    http://www.realtek.com.tw/downloads...=24&Level=4&Conn=3&DownTypeID=3&GetDown=false

    Gigabyte සයිට් එකේ තියෙනව 2016 එකක්..
    http://www.gigabyte.com.lk/products/product-page.aspx?pid=4664#dl

    ඒත් අලුත්ම එක වෙනම එකක් :baffled:



    මේකෙ තියෙනව අගෝස්තු 6 දාපු වර්ෂන් එකක්
    https://drivers.windows10download.c...audio-driver-6-0-1-7898-for-windows-10-dgjuj/
    මේක ඉන්ස්ටෝල් කරගන්ඩ අමාරුයි හැබැයි
    ඩිවයිස් මැනේජර් එකෙන් ඉන්ස්ටෝල් කරන්ඩ ගියාම දැනටමත් හොඳම එක ඉන්ස්ටෝල් වෙලාලු තියෙන්නෙ :rofl:
     
    Last edited:
    • Like
    Reactions: hcf

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,493
    113
    bump machan , device manager eken driver eka uninstall karapan , software ekath ekkama, ita passe device manager ekenma driver eka update karapan , net connect karala...

    එතකොට එන්නෙ realteck ඩ්‍රයිවර් එක නෙමේ..
    වින්ඩෝස් වලින් එන එකක් තියෙනව.. ඒකත් හරියන්නෙ නෑ