Windows file sharing help

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මචන්ලා Folder එකක් share කරන්න පුළුවන්ද අපිට ඒකට files copy කරන්න විතරයි පුළුවන් වෙන්න ඕනා ආපහු read කරන්න බැරිවෙන්න ඕනා :baffled:
     
    Last edited: