මචන්ලා Folder එකක් share කරන්න පුළුවන්ද අපිට ඒකට files copy කරන්න විතරයි පුළුවන් වෙන්න ඕනා ආපහු read කරන්න බැරිවෙන්න ඕනා 

Last edited:

BUMP

folder එකක් ෂෙයාර් කරලා තිබුනට ගොඩක් දේවල් දන්නෙ නෑ මචං.
කවුරුහරි උදවු කරයි![]()