මචන්ස්ලා මට පොඩි අව්ලක් ....
මම දැන් 3months වලට විතර කලින් laptop එකක් ගත්තා.. එකට ආව වින්ඩොව්ස් 7 Home Basic full version os eka එත් මට OS DVD එකක් හම්බ උනෙ නැහැ .... එත් මගෙ ගාව License key එක ටියෙනව මට දැන් එක ෆොර්මැට් කරන්න ඔනෙ එත් සෙටප් එකක් නැහනෙ? dan mama mokakda karanna oone plz help elakiri ayyaloooo