Windows / Linux USA VPS එකක් අඩුවට ඕනි

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    Windows / Linux USA VPS එකක් අඩුවට ඕනි

    මචන් උබලා දන්නා site එකක් recommend කරපංකෝ අඩුවට Windows / Linux VPS
    RDP එකක් ගන්න. amazon වලින් අව්රුද්දක් free දෙනවා කියන්නෙත් මේවද නැත්නම්
    KVM ද.. free trail දෙන ඒවා තියෙනවා නම් කියන්න :dull: