Windows / Linux USA VPS එකක් අඩුවට ඕනි මචන් උබලා දන්නා site එකක් recommend කරපංකෝ අඩුවට Windows / Linux VPS RDP එකක් ගන්න. amazon වලින් අව්රුද්දක් free දෙනවා කියන්නෙත් මේවද නැත්නම් KVM ද.. free trail දෙන ඒවා තියෙනවා නම් කියන්න :dull: