windows logon වෙන password එක දන්නේ නැති machine එකක් තියනවා. කවුරු හරි දන්නවද ඒක reset කරගන්න විදියක් හරි නැතනම් avoid කරලා යන්න පුළුවන් විදියක් 

එළකිරි එකේ යාලුවෙක් thread එකක් දාල තිබුන මතකයි එත් එක හොයාගන්න බෑ. කවුරු හරි බූක්මර්ක් කරගත්ත නම් ලින්ක් එක මෙතන දන්න