::::: Windows media player ස්කින්:::::

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    වින්ඩෝස් මීඩියා ප්ලේයර් කිව්වම ඉතින් හැමෝම දන්න player 1කනෙ මේකටත් ඉතින් Default එන ස්කින් 1ක් තියනවනේ හැමදාම ඉතින් ඕකම බලගන ඉන්න බෑනෙ මෙන්න ගෙනාවා පට්ට ස්කින් සෙට් 1ක් එකෙන් එක කියන්නම්කො

    මෙන්න පලවෙනි එක

    Alienware Teleport Windows Media Player Skin


    2009-06-07_193450_thumb%5B5%5D.jpg


    කොහොමද හොදයිද හොදනම් මෙන්න බාගන්න

    Alienware Teleport Windows Media Player Skin

    හොද නැත්තන් පොඩ්ඩක් ඉන්න තව තියනවා

    මෙන්න දෙක


    Halo 2 Windows Media Player Skin


    halo2wmpskinon_thumb%5B2%5D.jpg


    මෙන්න ලින්ක් 1ක

    Halo 2 Windows Media Player Skin

    මෙන්න තුන

    NVIDIA Windows Media Player 10 Media Module Skin


    9-6-216_2_thumb%5B3%5D.jpg


    මෙන්න බාගන්න

    NVIDIA Windows Media Player 10 Media Module Skin 10


    මෙන්න හතර

    Sony Xplod Skin 1.0


    3_25858_thumb%5B2%5D.jpg


    Sony Xplod Skin 1.0 (Windows Media)


    මෙන්න පහ


    Half-Life 2 Windows Media Player Skin


    3_hl2wmp1_thumb%5B2%5D.jpg


    Half-Life 2 Windows Media Player Skin

    කොහොමද ස්කින් ටික හොදයි නම් දන්නවනෙ


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:




     
    Last edited: