Windows Mobile HTC HD2 වලට Android දාන්න ගිහින් හැම

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Windows Mobile HTC HD2 වලට Android දාන්න ගිහින් හැම

    :frown::frown:මේකට Android install කරා Call answer කරලා cut කරපුවහම Phone Display black වෙනවා එහෙත් incoming call අවොත් rings ඇහැනවා Display විටරය් වැඩ නෙතෙය් ටික වෙලාවකින් හරියනවා Buttons 4 light on වෙලා ටියන්ය් එය වලාවට
    මට මේක ගොඩ දාගන්න HELP එකක්
    USB MY Computer unusable විදියට පෙන්නෙය් USB එකට මුකුත් copy විදියච්ක් නැහැ

    මට ROM Download Link එකක් එවන්න :shocked:

    මේක හරි යනය් නැහැ http://forum.xda-developers.com/showthread.php?t=905060

    දැන් මේක තියෙනය් http://forum.xda-developers.com/showthread.php?t=769026

    මගේ කලින් post එක http://elakiri.com/forum/showthread.php?t=1208631 :P:P
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ෆෝන් එක ෆුල් වයිප් කරල පාටිශන් ඔක්කොම ෆෝමැට් කරල, අදාල රොම් එක ඉන්ස්ටෝල් කරල ස්ටෑන්ඩඩ් කරන්න, එතකොටත් ඔය ලෙඩේ එනවද බලන්න, එහෙම එනවනං ෆෝන් එක අවුල්, එහෙම නැත්නං ආයි Android දාන්න, අවුරුදු ගානකට කලින් මටත් ආව ලෙඩක් කෝල් එකක් ගත්තහම ටික වෙලාවකින් කට් වෙන, පස්සෙ මමත් ඔහොම කරල බැලුව, ඒත් කට් වෙනව, වොරන්ටි වලට දැම්ම
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Windows mobile 6.5 walata kisi awulak naha call aka cut karata pasay tama display aka hira wennay usb wada naha mata data dagana baruwa innay
     
    Last edited:

    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    sd 1gb tiyannay phone akey gahala tiyanay htc kiyala witaray

    Machan HTC HD2 version 2k thiyanawa HTC HD2 LEO US Version eka 1 GB Thama ROM eka , European eka 512 MB ROM ekak thiyenne , eka hariyata danne nathuwa flash karoth phone eka dead wenawa , ita passe ithin hadanna shop eka katama yanna wenawa ekai ahawwe.

    Umbata Android ma da ona??

    Methana thiyanawa Okkoma Official Roms habai Windows Mobile eka

    http://forum.xda-developers.com/showthread.php?t=623283

    Oyage ekata hariyanna ona 1 st link eka WWE eka but sure wenna ona issella 1GB ekada 512 ekada kiyala.

     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    makey tibunay windows mamai android damay may link akan tamai download karala windows aya instrall karay

    Internal Storage
    Total Space
    727 MB

    Available Space
    647MB