අනේ මචන් win 7.5 OS යූස් කරන එකෙක් ෆෝන් එකේ internet explorer එකෙන් මේ සයිට් එකට http://demo.reputationrise.com/ ගිහින් ඒක පේන විදිය screenshots කිහිපයක් දාන්නකෝ. alignment අප්සට් එකක් තියනවලු. බලාගන්න විදියක් නෑ.android එකේ නම් හොදට වැඩ.
ලොකු උදව්වක් බන්
http://demo.reputationrise.com/
ලොකු උදව්වක් බන්
http://demo.reputationrise.com/
