Windows New Update එකෙන් පස්සෙ
ඊයේ ලැප් එක turnoff කරද්දි update කරන්න ආවා. මාත් ඉතින් ඕනි දෙයක් වෙච්ච දෙන් කියල update කරා.පැය ගානක් ඒ මගුල update උනා.මීට කලින් මා ලැප් එක update කරලා තියනවා. ඒත් මේ update එකෙන් පස්සේ ලැප් එක හෙන අවුල්. මාර විදියට slow වෙලා. Recovery Disk, Print 3D කියලා දෙකකුත් අලුතෙන් ඇවිත් තියනවා. Internet explorer එකත් පොඩ්ඩක් විතර වෙනස් වෙලා. සිංහල unicode ටිකක් විතර අවුල් ගිහින්. දැන් වෙබ්සයිට්වල තියන වචනවල සිංහල අකුරු , ඉංග්‍රීසිවලට වැඩිය ටිකක් විතර ලොකුයි. ඉස්සර නම් සිංහල ඉංග්‍රීසි අකුරු එක සමානයි. ඒමදිවට Microsoftoffice OPEN වෙන්න විනඩී 5ක් විතර යනවා බන්. ඉස්සර පටස්ගාලා open වෙනවා. මෙන හුයන්නෙ update එකක්ද මන්දා
ඔබලගේ ඒවා update උනේ නැද්ද?