Windows PC slow

0cean

Member
May 25, 2017
841
58
0
N/A
Machan PC eka patta slowyi bn. Epa wenawa.
Iye Format karalath baluwa. Eth harigiye naha.
Mekata karanna deyak thiyada...? :sorry:

danata karapu dewal..
- Format
- Driver update
- Windows Update
- CClean

Specs
- Win 10 (10.0.16299)
- Core i5 Dual-Core
- 8GB DDR3 RAM
- 54000RPM Hard Drive (100% usage most of the time)
 
Last edited:

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මැශින් එකේ වයිරස් ඇති , ඩස්ට් එක ඇති.
    ඒකයි ඔහොම.
    මැශින් එකේ රැම් අරවා මේවා ගලවලා , ප්‍රොසසර් ෆෑන් එකත් ගලවලා හොදට පිහිදලා , සෙට් කරපන් .
    පුලුවන්නම් බිට්ඩිෆෙන්ඩර් වයිරස් ගාර්ඩ් එකක් ගනින් සල්ලි දීලා.
    රු.1200.00 වගේ වෙන්නේ අවුරුද්දක ලයිසන් , සින්ගල් යුසර් එකක්.
    ඒක අරන් මැශින් එක ෆෝර්මැට් කරලා , අලුතෙන් වින්ඩෝස් දාලා , කිසිම පාටිශන් එකක් ඕපන් නොකර සීඩී එකෙන් වයිරස් ගාර්ඩ් එක දාලා , ඇක්ටිව් කරලා , අප්ඩේට් කරලා , මැශින් එක ෆුල් ස්කෑන් එකක් දීපන්.

    https://www.malwarebytes.com/adwcleaner/

    දැනට ඔන්න ඕක බාගෙන , ඕකෙන් ස්කෑන් එකක් දාලා බලපන් වෙනසක් තියනවද කියලා.

    මගේ Win & Office එක crack කරලා තියෙන්නේ. Pirate software එකකට ඔය දෙක තමයි use කරන්නේ. KMS එක දාපු ගමන් ටිකක් slow උනා කියලා තේරුනා.
    ලැප් එකක් මචන්. Clean එකට දීලා මාස තුන හතරක් වගේ වෙන්නේ.
    hard එකෙත් අවුලක් නැ කියලා clean කරපු උන් කිව්වා.

    Format කරලා දැනට පැය 24 වෙන්නේ නැහැ. :sorry: (Full format නම් නෙවෙයි. system එක විතරයි) Bitdiffender free එක දාලා machine එක හොල්ලනවත් බැරි උනා බන්.
    මම malwarebyte එකත් try කරලා බලලා වෙනසක් වුනොත් කියන්නම්.
    තැන්ක්ස්. :rolleyes:
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    os eke awulk da natnam hdd eke awulk da

    අනේ මන්දා බන්. Cleaning වලට දීපු වෙලාවක Hard එකේ අවුලක් නැ කියලා කිව්වා. හරියටම දන්නේ නැ ඉතින්... :sorry: