ඔහොම කියන්න එපා වෙසියේ
ඊයේ රෑ රෝල් බැක් කරන්න බැරි උණා
පුටුවෙම නින්ද ගිහින්
ඇහැරිලා බලද්දී 3යි. ආයේ එහෙම්ම ඇදට ගිහින් ටිකක් නිදාගත්තා
දැන් අරක 1.72 GB බෑවිලා තියෙන්නේ
තොපි ඔහොම කිව්වම මට 10 දාන එක එපා වෙනවා ඔයි
දාපිය දාපිය මගේ බැට්රියනම් ටිකක් හොදයි වගේ වෙනදට වඩා..


