windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔහොම කියන්න එපා වෙසියේ
    ඊයේ රෑ රෝල් බැක් කරන්න බැරි උණා
    පුටුවෙම නින්ද ගිහින්
    ඇහැරිලා බලද්දී 3යි. ආයේ එහෙම්ම ඇදට ගිහින් ටිකක් නිදාගත්තා
    දැන් අරක 1.72 GB බෑවිලා තියෙන්නේ
    තොපි ඔහොම කිව්වම මට 10 දාන එක එපා වෙනවා ඔයි

    දාපිය දාපිය මගේ බැට්‍රියනම් ටිකක් හොදයි වගේ වෙනදට වඩා..
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    දාපිය දාපිය මගේ බැට්‍රියනම් ටිකක් හොදයි වගේ වෙනදට වඩා..
    එහෙමවත් කියලා හිත හදපන්
    මට එපා වෙනවා බන්
    ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ රෙද්ද

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    apita eyida ban

    රෙඩ්ස්ටෝන් එකේ එන්න දෙයක් නෑ මචන්.
    950,950 එක්ස් එල්,550 වලට විතරනේ එව්වේ රෙඩ්ස්ටෝන් එක.
    ඒත් ඕනම ලුමියා ඩිවයිස් එකකට රෙඩ්ස්ටෝන් එක දාගන්න පුලුවන් ජිල්මාර්ට් එකක් තියනවා.
    ඒකෙන් දාගන්න පුලුවන්.
    http://nokiaviews.com/download-windows-10-mobile-redstone-build.html
     
  • Sep 8, 2014
    490
    47
    28
    උඹේ 8.1 ද තියෙන්නේ බං..

    උඹේ තියෙන්නේ 8.1 නේ. ආයි රෝල්බක් කරන්න දෙයක් නැහැ.
    update adviser ඉන්ස්ටෝල් කරලා එකෙන් update චෙක් කරලා 10 ට දාන්න.
    Na ban mage tiyenne 10 :eek: mama damme slow eka newei release preview

    288tgfq.jpg
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,534
    113
    මම 640xl එකට windows 10 දැම්ම දැන් navigation bar එක double ටැප් කරාට 4න් එක lock වෙන්නේ නැහැනේ මොකද කරන්නේ ??
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    පොඩි පුතා;19878290 said:
    Na ban mage tiyenne 10 :eek: mama damme slow eka newei release preview

    288tgfq.jpg

    insider එකෙන් අයින් වෙලා update adviser ඉන්ස්ටෝල් කරලා, update adviser රන් කරලා අප්ඩේට් චෙක් කරලා බලන්න.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම 640xl එකට windows 10 දැම්ම දැන් navigation bar එක double ටැප් කරාට 4න් එක lock වෙන්නේ නැහැනේ මොකද කරන්නේ ??

    call ceylinco

    mala jarawak oi wp
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මම 640xl එකට windows 10 දැම්ම දැන් navigation bar එක double ටැප් කරාට 4න් එක lock වෙන්නේ නැහැනේ මොකද කරන්නේ ??

    ඔක්කොම සෙටින්ග්ස් රීසෙට් වෙලා තියෙන්නේ.
    ආයි සෙටින්ග්ස් ගිහිල්ලා ඒවා හදා ගන්න.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මම 640xl එකට windows 10 දැම්ම දැන් navigation bar එක double ටැප් කරාට 4න් එක lock වෙන්නේ නැහැනේ මොකද කරන්නේ ??

    Settings-> Personalize ->Lock screen එකට ගිහින් ඩබල් ටැප් එක ඔන් කරාද උඹ???
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඉවසන් හිටු..
    මොකද්ද උඹ දාපු පැකේජ් එක..
    පැය දෙකේ එකද??

    ඔව් බන්. ඊයේ සෑ දන්නෙම නැතුව ඒක ඉවර වෙලා
    දැන් ආයේ එකක් දාගත්තා

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔව් බන්. ඊයේ සෑ දන්නෙම නැතුව ඒක ඉවර වෙලා
    දැන් ආයේ එකක් දාගත්තා

    මං පැය දෙකේ ඒවා දෙකක් දාගෙන බං ඔක්කොම ඉවර කරගත්තේ..
    රෝල්බැක් කරලා අප්ඩේට් කොරලා ඇප්ස් ටිකත් අප්ඩේට් කරගත්තා ඒකෙන්ම..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයියේ මගේ පෝං එක 920. ඒකට windows 10 ඇවිත් නෑ ලු නේද. දැං මේ දාලා තියෙන ප්‍රිවිව් එක අයින් කරලා ආයේ 8.1 දා ගන්න ද නැත්තං මේකම පාවිච්චි කලාට අවුලක් වෙන්නේ නැද්ද ? :sorry::sorry:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අයියේ මගේ පෝං එක 920. ඒකට windows 10 ඇවිත් නෑ ලු නේද. දැං මේ දාලා තියෙන ප්‍රිවිව් එක අයින් කරලා ආයේ 8.1 දා ගන්න ද නැත්තං මේකම පාවිච්චි කලාට අවුලක් වෙන්නේ නැද්ද ? :sorry::sorry:

    ඹ්කම තියාගනින් සංකපාල අයියේ..
    කිසි අවුලක් නෑ..
    සංකපාල අයියට කවි ලියන්න පුලුවන් නේද..
     
    Status
    Not open for further replies.