windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කෑල්ලගේ මැසේජ් එකක මම මේකේ දැම්මා.
    කෑල්ල මට කෑ ගැහුවා.
    ඒක අයින් කරා මම.
    මූයි,තරින්දයි මම දාපු මැසේජ් එක කෝට් කරා.
    පස්සේ අයින් කරා.
    ඒකයි බන්.
    මුන්ගේ වරදක් නෑ.
    මගේ කෑල්ලත් වෙලාවකට අමුතු අමුතු ලයින් දාන්නේ.
    ඒකයි.

    කන්නයි හදන්නෙ.
    නිකං දෙන සම්බෝලෙත් නැති කර ගන්න් හදන්නෙ කට ඉස්සර කරං :rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    525 ekatath awada....ayyo salli..uba red eka dammada

    මු මේ පරන කමෙන්ට් එකක් අල්ලන් හිටියේ.
    :rofl::rofl::rofl::rofl::rofl:
    රෙඩ්ස්ටෝන් එක දාන ප්‍රොසෙස් එකේ සමහර තැන් තේරේන්නේ නෑ බන්.
    උබට ඒකේ ස්ටෙප්ස් ඔක්කෝම තේරෙනවද?
    ඕකට විඩියෝ එකක් තිබ්බා.
    ඒක හොයාගන්න ඕන.
    යු ටියුබ් එකේ සර්ච් කරලා එන ඒවා බැලුවම හොල්මන් වෙනවා.
    ඒක ඊට වඩා තේරෙන්නේ නෑ.
    විඩියෝ එකක් තිබ්බා ලස්සනට තේරෙන.
    ඒක හොයාගන්න ඕන.

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83

    මචන් උඹ මේක බැලුවද.

    Trick To install Windows 10 Mobile Redstone Build 14267 on any Lumia Device

    Trick To install Windows 10 Mobile Redstone Build 14267 on any Lumia Device

    Microsoft Recently released a new Redstone build 14267 for fast ring insiders for Windows 10 Mobile on some selected models (Lumia i.e. Lumia 550, Lumia 950XL, Lumia 650 and for Xiaomi Mi4) so many insiders are certainly upset (including me also). But as there are limitations, there are some weird solutions.
    Now the popular modders community XDA developers published a discussion about the trick by which you can get this build on your phone although if your phone model is not listed
    .
    NOTE – Following steps can cause serious damage to your phone. Winphonehub, XDA developers and Microsoft will not responsible for any damage. Do at your own Risk. Think Twice before trying.
    Steps:

    1. Firstly, install Windows Insider app from store.
    2. Then download this Registry Edior vcReg_1.5 and deploy on it your device.
    3. Then go to vcreg > … > templates > check mark, live interop and restore Ndtksvc and click on apply.
    4. Then deploy customPFD and move it to HKLM–>SYTEM–>Platform–>DeviceTargetingInfo then change
    a) PhoneManufacturer “=MicrosoftMDG
    b)change” PhoneManufacturerModelName “=RM-1085_113025.

    After that open Windows insider app, the apply for builds select fast ring then your device will reboot as usual and then check for update in phone update setting. You will get it. The update size is all about 600MB.
    If you are not sure that you are doing this correctly, then you can refer this Video Tutorial too.
     
    • Like
    Reactions: akilar25

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මු මේ පරන කමෙන්ට් එකක් අල්ලන් හිටියේ.
    :rofl::rofl::rofl::rofl::rofl:
    රෙඩ්ස්ටෝන් එක දාන ප්‍රොසෙස් එකේ සමහර තැන් තේරේන්නේ නෑ බන්.
    උබට ඒකේ ස්ටෙප්ස් ඔක්කෝම තේරෙනවද?
    ඕකට විඩියෝ එකක් තිබ්බා.
    ඒක හොයාගන්න ඕන.
    යු ටියුබ් එකේ සර්ච් කරලා එන ඒවා බැලුවම හොල්මන් වෙනවා.
    ඒක ඊට වඩා තේරෙන්නේ නෑ.
    විඩියෝ එකක් තිබ්බා ලස්සනට තේරෙන.
    ඒක හොයාගන්න ඕන.

    ow bang,,,,1 step eke tiyena app eka phone eke install weida
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් උඹ මේක බැලුවද.

    Trick To install Windows 10 Mobile Redstone Build 14267 on any Lumia Device

    Trick To install Windows 10 Mobile Redstone Build 14267 on any Lumia Device

    Microsoft Recently released a new Redstone build 14267 for fast ring insiders for Windows 10 Mobile on some selected models (Lumia i.e. Lumia 550, Lumia 950XL, Lumia 650 and for Xiaomi Mi4) so many insiders are certainly upset (including me also). But as there are limitations, there are some weird solutions.
    Now the popular modders community XDA developers published a discussion about the trick by which you can get this build on your phone although if your phone model is not listed
    .
    NOTE – Following steps can cause serious damage to your phone. Winphonehub, XDA developers and Microsoft will not responsible for any damage. Do at your own Risk. Think Twice before trying.
    Steps:

    1. Firstly, install Windows Insider app from store.
    2. Then download this Registry Edior vcReg_1.5 and deploy on it your device.
    3. Then go to vcreg > … > templates > check mark, live interop and restore Ndtksvc and click on apply.
    4. Then deploy customPFD and move it to HKLM–>SYTEM–>Platform–>DeviceTargetingInfo then change
    a) PhoneManufacturer “=MicrosoftMDG
    b)change” PhoneManufacturerModelName “=RM-1085_113025.

    After that open Windows insider app, the apply for builds select fast ring then your device will reboot as usual and then check for update in phone update setting. You will get it. The update size is all about 600MB.
    If you are not sure that you are doing this correctly, then you can refer this Video Tutorial too.

    ඕක තමා බන් මම කරන්න ට්‍රයි කරන්නේ.
    කරන්න ගියාම සමහර ස්ටෙප්ස් තේරෙන්නේ නෑ බන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ow bang,,,,1 step eke tiyena app eka phone eke install weida

    තව පාරක් කරන්න ඕන.
    කෝල් රෙකෝර්ඩර් එක එව්වේ වින්ඩෝස් 10 ඩිෆෝල්ට් ආව ෆෝන්ස් වලට විතරනේ.
    රෙඩ්ස්ටෝන් එකත් එව්වේ වින්ඩෝස් 10 ඩිෆෝල්ට් ආව ඩිවයිසස් වලට විතරනේ.
    අපි රෙඩ්ස්ටෝන් එක දැම්මොතින් අපිටත් කෝල් රෙකෝර්ඩර් එක එයිද?

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මගේ lumia 535 එකට upgrade adviser එක දැම්ම.windows 10 updates තියෙනව.ඒක දාන්නද?මේ official එක ද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ lumia 535 එකට upgrade adviser එක දැම්ම.windows 10 updates තියෙනව.ඒක දාන්නද?මේ official එක ද?

    දාපන් මචන්.
    එකක් ඉවර උනාම තව පාරක් අප්ඩේට් එක යනවා.
    තියන අප්ඩේට්ස් ඔක්කෝම දාපන්.
    ඔෆිශල් එක තමා ඕක.
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    good morning girls
    bill-murray-beating-alarm-clock.gif
     
    Status
    Not open for further replies.