windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙට උදේට ඉතින් ඉවරයි මම කෑල්ල මේවා දැක්කාම.

    ඉතින් බන් මම කිව්වේ වල් කශිප්පුවා ගැන නේ :baffled::P ඌව ලිඳට දාල ගලක් දාල තියමු ගොඩ එන්න බැරි වෙන්න :P
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හම් දිල් කි චුකි සනම් දන්නවා තොගේ පැටිකිරිය :angry::rofl:

    නොදකින් ගස් උරුලෑවා ...බැලින්නම් අපි විතරක් නෙමේ තොගේ කල්කිරියාව දන්නේ :baffled::rofl:

    මම හෙට ඉදන් හොද ළමයෙක් වෙනව‌..
    :oo::oo::oo:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඉතින් බන් මම කිව්වේ වල් කශිප්පුවා ගැන නේ :baffled::P ඌව ලිඳට දාල ගලක් දාල තියමු ගොඩ එන්න බැරි වෙන්න :P

    ආාාාා තරි මාමා හිතුවා මදි මාව ලිදට දාන්න..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම හෙට ඉදන් හොද ළමයෙක් වෙනව‌..
    :oo::oo::oo:

    :rofl: මේ උඹ ?

    කපුටෝ සුදු වෙනවා දැකලම නෑ බන් ... හෙන ආසාවෙන් ඉන්නේ බලන්න :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආාාාා තරි මාමා හිතුවා මදි මාව ලිදට දාන්න..

    මම දාන්න ඕන නෑ ඔය මෙසේජ් වල තියෙන ඒවා හොඳටම ඇති මහ රෑ ජොකා පිටින්ම ලිඳේ ඉන්න :baffled::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගුඩ් නයිට් හැමෝටම....වරදක් වූවානම් සම වෙන්න :D
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සුබ රාත්‍රියක් සියලු දෙනාටම..
    සිදුවූ වරදට සමාවෙන්න කියලා වැඩක් නෑ..
    ආයෙ එටහම වරදක් නොවෙන්න වග බලා ගන්නම්..
    බුදු සරණයි සියලු දෙනාටම..
     
    Status
    Not open for further replies.