මං මුලින්ම use කලේ හුවාවේ එකක්
ඊට පස්සේ samsung එකක්
ඒක ක්ලාස් එකේ වැටුනා ඩිස්ප්ලේ එක ඉරි ගියා
එත් ඒක use කළා, තවත් තියෙනවා
දැන් නම් ඒක use කරන්නේ ලුමියා එකට වයිෆයි ඕනි නිසා තමා
ඊට පස්සේ අපේ කොල්ලෝ tttදෙන්නෙත් ලුමියා ෆෝන් ගත්තා
535 ද කොහෙද
මට මාර ආසාවක් තිබුණේ ලුමියා එකක් ගන්න
ඉතින් කොහොම හරි තාත්තාගෙන් 21000ක් ඉල්ලගෙන,
තව 8000 ක් මගේ ලග එකතු කරලා තිබුන ඒවගෙන් දාලා මේක ගත්තා
එකම දුකකට තියෙන්නේ ෆොන්ට් කැම් එක මදි
640 neda? Gedarin illan man aranma.ne phone







