windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    වින්ඩෝස් 10 මොබයිල් බිල්ඩ් 10586.306 එනවෝ ලගදිම.

    windows-10-mobile-1.jpg

    ඒ කියන්නේ රේඩ්ස්ටෝන් එක ඔෆීෂියල් රිලීස් කරන්න තව කල් ගනී.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒ කියන්නේ රේඩ්ස්ටෝන් එක ඔෆීෂියල් රිලීස් කරන්න තව කල් ගනී.

    රෙඩ්ස්ටෝන් 2 එක එනවා සර්ෆේස් ෆෝන්ස් එක්ක.
    ඊට පස්සේ දෙයි මම හිතන්නේ.

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ අපි අලුතින් මෙමරි කාඩ් එකක් ගහපු ගමන් ෆොටෝ ඇප් එකෙන් ගිහින් බැලුවම මෙමරි කාඩ් එකේ පින්තුර පෙන්නන්නෙ නැත්තෙ මොකද ෆෝල්ඩර්ස් වල තියෙන
    හෙන අවුලක් බන් එක :(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම ගහපු පින්තුර වගයක් එහෙන් පිටින්ම පේන්නෙ නැහැ මචං මේකට මොකද්ද කරන්න පුළුවන් ගොඩ දාගන්න

    AAuqrJn.jpg
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මම ගහපු පින්තුර වගයක් එහෙන් පිටින්ම පේන්නෙ නැහැ මචං මේකට මොකද්ද කරන්න පුළුවන් ගොඩ දාගන්න

    AAuqrJn.jpg

    ඔය Photo එකත් එක්ක හැදෙන Temp File එකද :confused: බලපන්කො Byte ගාන :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම ගහපු පින්තුර වගයක් එහෙන් පිටින්ම පේන්නෙ නැහැ මචං මේකට මොකද්ද කරන්න පුළුවන් ගොඩ දාගන්න

    AAuqrJn.jpg

    උබ කොහොමද බන් ෆොටෝ ගැහුවේ?
    බලපන්කෝ ෆොටෝ වල සයිස්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩෝ අපි අලුතින් මෙමරි කාඩ් එකක් ගහපු ගමන් ෆොටෝ ඇප් එකෙන් ගිහින් බැලුවම මෙමරි කාඩ් එකේ පින්තුර පෙන්නන්නෙ නැත්තෙ මොකද ෆෝල්ඩර්ස් වල තියෙන
    හෙන අවුලක් බන් එක :(:(

    ක්ලාස් කීයේ කාඩ් එකක්ද ගැහුවේ?
    කාඩ් එකේ අව්ලක් වගේ.

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය Photo එකත් එක්ක හැදෙන Temp File එකද :confused: බලපන්කො Byte ගාන :dull:
    ඒක තමයි යකෝ කියන්නේ පින්තුර සෙට් එකක්ම මිසින්
    අළු පාට වෙලා තියෙන්නේ ඒ පින්තුර තමයි මොකද්ද සිද්ධිය කියලා හිතාගන්න බැහැ
    ට්‍රිප් එකම චොර වෙනවා ඩො එහෙම උනාම :(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උබ කොහොමද බන් ෆොටෝ ගැහුවේ?
    බලපන්කෝ ෆොටෝ වල සයිස්.
    ඉස්සරහ කැම් එකෙන් බන් ගැහුවේ රෙද්ද
    625 එකෙන් ගැහුවේ
    අනිත් එකෙන් ගහපු එකේ අවුලක් නැහැ
    සිකෙන සීන් එක ඕයි
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඒක තමයි යකෝ කියන්නේ පින්තුර සෙට් එකක්ම මිසින්
    අළු පාට වෙලා තියෙන්නේ ඒ පින්තුර තමයි මොකද්ද සිද්ධිය කියලා හිතාගන්න බැහැ
    ට්‍රිප් එකම චොර වෙනවා ඩො එහෙම උනාම :(:(

    ගහපු Photo ඒ වෙලාවේ Preview උනාද? Phone Memoryයේ Save වෙලා නැනේ :nerd: හිතාගන්න බැ අවුල මොකක්ද කියලා :no: :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    eke welath nehe ban card eke awulak newei ban mokada normal sindu ehema weda supiriyata kisima awulak nethuwa oi:(:(:(

    කාඩ් එකේ අව්ලක් උනාමත් සමහර ෆයිල් ටයිප් සේව් වෙන්නේ නෑ හරියට.
    ඕක වෙන ෆෝන් එකකට දාලා ෆොටෝස් අරන් බලපන්.
     
    Status
    Not open for further replies.