ඇයි බන් මැයි 1 ඉරිදා උනේ..
ඇයි බන් එතකොට වෙසක් පොසොන් එහෙම..............





ඇයි බන් මැයි 1 ඉරිදා උනේ..





වින්ඩෝස් 10 මොබයිල් බිල්ඩ් 10586.306 එනවෝ ලගදිම.
![]()
ඒ කියන්නේ රේඩ්ස්ටෝන් එක ඔෆීෂියල් රිලීස් කරන්න තව කල් ගනී.
රෙඩ්ස්ටෝන් 2 එක එනවා සර්ෆේස් ෆෝන්ස් එක්ක.
ඊට පස්සේ දෙයි මම හිතන්නේ.


මම ගහපු පින්තුර වගයක් එහෙන් පිටින්ම පේන්නෙ නැහැ මචං මේකට මොකද්ද කරන්න පුළුවන් ගොඩ දාගන්න
![]()
බලපන්කො Byte ගාන
මම ගහපු පින්තුර වගයක් එහෙන් පිටින්ම පේන්නෙ නැහැ මචං මේකට මොකද්ද කරන්න පුළුවන් ගොඩ දාගන්න
![]()
අඩෝ අපි අලුතින් මෙමරි කාඩ් එකක් ගහපු ගමන් ෆොටෝ ඇප් එකෙන් ගිහින් බැලුවම මෙමරි කාඩ් එකේ පින්තුර පෙන්නන්නෙ නැත්තෙ මොකද ෆෝල්ඩර්ස් වල තියෙන
හෙන අවුලක් බන් එක![]()
ඒක තමයි යකෝ කියන්නේ පින්තුර සෙට් එකක්ම මිසින්ඔය Photo එකත් එක්ක හැදෙන Temp File එකදබලපන්කො Byte ගාන


ඉස්සරහ කැම් එකෙන් බන් ගැහුවේ රෙද්දඋබ කොහොමද බන් ෆොටෝ ගැහුවේ?
බලපන්කෝ ෆොටෝ වල සයිස්.
ක්ලාස් 10 බන්ක්ලාස් කීයේ කාඩ් එකක්ද ගැහුවේ?
කාඩ් එකේ අව්ලක් වගේ.
ඒක තමයි යකෝ කියන්නේ පින්තුර සෙට් එකක්ම මිසින්
අළු පාට වෙලා තියෙන්නේ ඒ පින්තුර තමයි මොකද්ද සිද්ධිය කියලා හිතාගන්න බැහැ
ට්‍රිප් එකම චොර වෙනවා ඩො එහෙම උනාම![]()
හිතාගන්න බැ අවුල මොකක්ද කියලා
eke welath nehe ban card eke awulak newei ban mokada normal sindu ehema weda supiriyata kisima awulak nethuwa oi
ගහපු Photo ඒ වෙලාවේ Preview උනාද? Phone Memoryයේ Save වෙලා නැනේහිතාගන්න බැ අවුල මොකක්ද කියලා
![]()



eke welath nehe ban card eke awulak newei ban mokada normal sindu ehema weda supiriyata kisima awulak nethuwa oi![]()
eke welath nehe ban card eke awulak newei ban mokada normal sindu ehema weda supiriyata kisima awulak nethuwa oi![]()