මචන් වින්ඩොව්ස් ෆෝන් වල ඩවුන්ලෝඩ් ෆයිල් සේව් වෙන ලොකේෂන් එක මොකද්ද
මම email ඇටෑච්මන්ට් එකක් ඩවුන්ලෝඩ් කරා හැබැයි කොහෙවත් පෙන්නන්නෙ නැහැ ෆයිල් එක ඕයි
සැහෙන බොන්න ඕන ප්රශ්නයක් මොකද කරන්නෙ![]()
Me 4n eka hodaida????????????
Lumia 535 or Samsung galaxy S duos 2 ??????????
Kokada hoda??????????????????????????????????
Help me friendz...

වට් ද හෙල් ඉස් දැට් මචංWindows Phone uses something called "isolated storage". This is a virtual storage space created on the internal storage by each application that needs to save files onto the phone. Every application can only read and write to its own isolated storage space. So no other application can see or use other applications files.
වට් ද හෙල් ඉස් දැට් මචං
යකෝ ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එකක් බලාගන්න ක්රමයක් නැති හැටි
ඕනෑම කරන ඩොකියුමන්ට් එකක් එහෙම හදිස්සියට බලාගන්න බැරි නම් වැඩක් නැහැනෙ මචං
ඔන්න ඉතින් වැඩේ අවුල් වෙන තැන
මචන් වින්ඩොව්ස් ෆෝන් වල ඩවුන්ලෝඩ් ෆයිල් සේව් වෙන ලොකේෂන් එක මොකද්ද
මම email ඇටෑච්මන්ට් එකක් ඩවුන්ලෝඩ් කරා හැබැයි කොහෙවත් පෙන්නන්නෙ නැහැ ෆයිල් එක ඕයි
සැහෙන බොන්න ඕන ප්රශ්නයක් මොකද කරන්නෙ![]()
PDF එකක් නම් මචං download කරලා open කරාම adobe reader එකෙන්, අයෙත් adobe reader එකට ගියාම එක එතන තියෙනව මචං recent file වල.. Xbox games app eka athule baluwada mchn

වට් ද හෙල් ඉස් දැට් මචං
යකෝ ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එකක් බලාගන්න ක්රමයක් නැති හැටි
ඕනෑම කරන ඩොකියුමන්ට් එකක් එහෙම හදිස්සියට බලාගන්න බැරි නම් වැඩක් නැහැනෙ මචං
ඔන්න ඉතින් වැඩේ අවුල් වෙන තැන

කෝ බන් Lumia 535 ගත්ත එකෙක්වත් තාම එකෙන් ගහපු ෆොටෝ ටිකක් දැම්මේ නැහැ නේද..![]()

Lumia 730 da features wadima windows 4n eka DUAL SIM? Flagship nadda dual sim?

ඔව් මචං lumia 730 තමා..
නැහැ මචං flagship dual sim එකක් නම් තාම නැහැ මචං
කෝ බන් Lumia 535 ගත්ත එකෙක්වත් තාම එකෙන් ගහපු ෆොටෝ ටිකක් දැම්මේ නැහැ නේද..![]()