windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් වින්ඩොව්ස් ෆෝන් වල ඩවුන්ලෝඩ් ෆයිල් සේව් වෙන ලොකේෂන් එක මොකද්ද
    මම email ඇටෑච්මන්ට් එකක් ඩවුන්ලෝඩ් කරා හැබැයි කොහෙවත් පෙන්නන්නෙ නැහැ ෆයිල් එක ඕයි

    සැහෙන බොන්න ඕන ප්‍රශ්නයක් මොකද කරන්නෙ :sorry:
     
    kanishka981

    Junior member
  • Jan 15, 2013
    54
    0
    6
    36
    Lumia 535

    Me 4n eka hodaida????????????

    Lumia 535 or Samsung galaxy S duos 2 ??????????

    Kokada hoda??????????????????????????????????:rofl::rofl::rofl::rofl::rofl:

    Help me friendz...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් වින්ඩොව්ස් ෆෝන් වල ඩවුන්ලෝඩ් ෆයිල් සේව් වෙන ලොකේෂන් එක මොකද්ද
    මම email ඇටෑච්මන්ට් එකක් ඩවුන්ලෝඩ් කරා හැබැයි කොහෙවත් පෙන්නන්නෙ නැහැ ෆයිල් එක ඕයි

    සැහෙන බොන්න ඕන ප්‍රශ්නයක් මොකද කරන්නෙ :sorry:

    Windows Phone uses something called "isolated storage". This is a virtual storage space created on the internal storage by each application that needs to save files onto the phone. Every application can only read and write to its own isolated storage space. So no other application can see or use other applications files.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Windows Phone uses something called "isolated storage". This is a virtual storage space created on the internal storage by each application that needs to save files onto the phone. Every application can only read and write to its own isolated storage space. So no other application can see or use other applications files.
    වට් ද හෙල් ඉස් දැට් මචං
    යකෝ ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එකක් බලාගන්න ක්‍රමයක් නැති හැටි
    ඕනෑම කරන ඩොකියුමන්ට් එකක් එහෙම හදිස්සියට බලාගන්න බැරි නම් වැඩක් නැහැනෙ මචං
    ඔන්න ඉතින් වැඩේ අවුල් වෙන තැන
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වට් ද හෙල් ඉස් දැට් මචං
    යකෝ ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එකක් බලාගන්න ක්‍රමයක් නැති හැටි
    ඕනෑම කරන ඩොකියුමන්ට් එකක් එහෙම හදිස්සියට බලාගන්න බැරි නම් වැඩක් නැහැනෙ මචං
    ඔන්න ඉතින් වැඩේ අවුල් වෙන තැන

    UC Browser එකෙන් ඩවුන්ලෝඩ් කරපන්.
    ඩවුන්ලෝඩ්ස් වලට යනවා එකෙන් බාන ෆයිල්ස් නම්.
    ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරර් එක නම් කොහේ යනවාද කියා දන්නේ නෑ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    10407224_10205748183409467_6945155495194586295_n.jpg
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචන් වින්ඩොව්ස් ෆෝන් වල ඩවුන්ලෝඩ් ෆයිල් සේව් වෙන ලොකේෂන් එක මොකද්ද
    මම email ඇටෑච්මන්ට් එකක් ඩවුන්ලෝඩ් කරා හැබැයි කොහෙවත් පෙන්නන්නෙ නැහැ ෆයිල් එක ඕයි

    සැහෙන බොන්න ඕන ප්‍රශ්නයක් මොකද කරන්නෙ :sorry:

    :eek: PDF එකක් නම් මචං download කරලා open කරාම adobe reader එකෙන්, අයෙත් adobe reader එකට ගියාම එක එතන තියෙනව මචං recent file වල..
    එහෙම නැතුව PDF එකක් download කර ගන්න මෙන්න මේකට පුරුදු වෙන්න වෙයි.. මොකද attachment එක press and hold කරන හිටියට save කියන option එක gray වෙලා තියන්නේ.. click කරන්න දෙන්නේ නැහැ
    http://answers.microsoft.com/en-us/...-on-your/bbde4834-0c41-448c-ac35-d486e1eb5e3e
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    වට් ද හෙල් ඉස් දැට් මචං
    යකෝ ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එකක් බලාගන්න ක්‍රමයක් නැති හැටි
    ඕනෑම කරන ඩොකියුමන්ට් එකක් එහෙම හදිස්සියට බලාගන්න බැරි නම් වැඩක් නැහැනෙ මචං
    ඔන්න ඉතින් වැඩේ අවුල් වෙන තැන

    දැනට මචං තියෙන විදිහට emails වල attachment එක

    1. pic එකක් නම් attachment එක press and hold කරන් ඉදල save option එක දෙන්න පුළුවන්.. නැත්තම download කරලා open කරලා save කරන්න පුළුවන් මචං..

    2. word/excel/power point ( any MS office) එකක් නම් download කරලා මචං මතක ඇතිව open කරලා save කර ගන්න මචං one drive එකට හරි Phone එක හරි..

    3. PDF එකක් නම් මචං download කරන්න.. ඊට පස්සේ default ඇවිත් තියෙන PDF Reader එකෙන් open කරන්න. ඊට පස්සේ share කරන්න.. එතන තමන්ගේ mail address එකට යවන්න. එන link එක click කරලා download කර ගන්න මචං ( save). ඊට පස්සේ files app එකේ download කියන තැනට ගියාම ඇති..
    මේක මචං වටේ ගිහින් කන අල්ලනවා වගේ වැඩක්.. :angry::angry:
    දෙවැනි ක්‍රමය තමා view කරන්න විතර නම් download කරලා එවලේම adobe reader එකෙන් open කරාම.. අයෙත් ඕනි වෙලාවකට ඒ document එක එත recent වල ඇති
     
    Last edited:

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    කෝ බන් Lumia 535 ගත්ත එකෙක්වත් තාම එකෙන් ගහපු ෆොටෝ ටිකක් දැම්මේ නැහැ නේද.. :frown:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කෝ බන් Lumia 535 ගත්ත එකෙක්වත් තාම එකෙන් ගහපු ෆොටෝ ටිකක් දැම්මේ නැහැ නේද.. :frown:
    :baffled::baffled::baffled:
    Lumia 730 da features wadima windows 4n eka DUAL SIM? Flagship nadda dual sim?
    ඔව් මචං lumia 730 තමා..
    නැහැ මචං flagship dual sim එකක් නම් තාම නැහැ මචං :oo:
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    කෝ බන් Lumia 535 ගත්ත එකෙක්වත් තාම එකෙන් ගහපු ෆොටෝ ටිකක් දැම්මේ නැහැ නේද.. :frown:

    විශේෂයෙන් රෑට වගේ ගත්ත ඒවා... Low Light එකේ... :P
     
    wageesha87

    Active member
  • Oct 31, 2008
    322
    91
    28
    kandy
    machan mage Lumia 930 eken Elakiri browse karadi forum wala embedded karala tiyena youtube videos pennane na nae
    Any solution please??
     
    Status
    Not open for further replies.