ඕකේ කොතනද තියෙන්නේ වින්ඩෝස් සෙටින්ග්ස් පිලිවෙලක් නෑ කියලා.එහෙම කොයිවත් නෑ.
ඕකේ තියෙන්නේ වින්ඩෝස් 10 සෙට්න්ග්ස් වැඩි දුරට ෆෝන් යුසර්ට ග්රහනය කරගන්න පුලුවන් වෙන්න හදලා කියලයි.
එකෙන් කියන්නේ නෑ තියන එක කුජිතයි කියලා.
තියන එක තව දියුනු කරලා කියලයි කියන්නේ.
අනිවාර්යෙන් එහෙම වෙන්න ඕන අලුත් ඕ එස් එකක්,අප්ඩේට් එකක් එනකොට.
උන් ඒක කියන්නේ නෑ, නමුත් උන් grouping හදුන්වා දීලා තියෙන්නේ ඒක නිසයි. අනික උබම phone එකක් අරගෙන බලපන්, settings වල හැටි, app වල හැටි ඒවා පිළිවෙලක් නැතුව තියෙන්නේ. අනික features මදි ඒක නිසා 8,1 හරි නෑ, 10 නම් හොදයි වගේ 8.1 හරි නෑ.

මගේ budget එක රු.30000/=, Nokia Lumia දැන් එන්නේ නැති නිසා Microsoft එකක්ම ගන්න කියලා බැලුවේ, අලුත් Microsoft Phone එකක් එන්න තව කොච්චර කල් යයිද?
මම වැඩියෙන්ම බලන්නේ මගේ budget එකට හොද Cam එකක් තියෙන Phone එකක්
Microsoft Lumia කිවූවාහම එකෙත් පොඩි අමුත්තක් තියෙනවා...
මේ Phone තුනේ මං දැන් අතරමං වෙලා 
