windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඕකේ කොතනද තියෙන්නේ වින්ඩෝස් සෙටින්ග්ස් පිලිවෙලක් නෑ කියලා.එහෙම කොයිවත් නෑ.
ඕකේ තියෙන්නේ වින්ඩෝස් 10 සෙට්න්ග්ස් වැඩි දුරට ෆෝන් යුසර්ට ග්‍රහනය කරගන්න පුලුවන් වෙන්න හදලා කියලයි.
එකෙන් කියන්නේ නෑ තියන එක කුජිතයි කියලා.
තියන එක තව දියුනු කරලා කියලයි කියන්නේ.
අනිවාර්යෙන් එහෙම වෙන්න ඕන අලුත් ඕ එස් එකක්,අප්ඩේට් එකක් එනකොට.

උන් ඒක කියන්නේ නෑ, නමුත් උන් grouping හදුන්වා දීලා තියෙන්නේ ඒක නිසයි. අනික උබම phone එකක් අරගෙන බලපන්, settings වල හැටි, app වල හැටි ඒවා පිළිවෙලක් නැතුව තියෙන්නේ. අනික features මදි ඒක නිසා 8,1 හරි නෑ, 10 නම් හොදයි වගේ 8.1 හරි නෑ.
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    උබ මාර ඩයල් එකක්නේ බන්.
    කලින් කිව්වා වින්ඩෝස් එකේ එවුනුත් සෙටින්ග්ස් අවුල් කියලා කිව්වලු.
    දැන් උන් එක එහෙම කියන්නේ නෑ ලු.
    ගෘප් ආපු ගමන් සෙටින්ග්ස් අවුල්ලු.
    ඕනම දෙයක් අප්ඩෙට් වෙනකොට හෝ අප්ග්‍රේඩ් වෙනකොට තියන ඒවා වැඩි දියුනු වෙනවා.
    කලින් එක අවුල් කියන්න බෑ අලුත් එකේ ෆිචර්ස් වැඩියි කියලා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ මාර ඩයල් එකක්නේ බන්.
    කලින් කිව්වා වින්ඩෝස් එකේ එවුනුත් සෙටින්ග්ස් අවුල් කියලා කිව්වලු.
    දැන් උන් එක එහෙම කියන්නේ නෑ ලු.
    ගෘප් ආපු ගමන් සෙටින්ග්ස් අවුල්ලු.
    ඕනම දෙයක් අප්ඩෙට් වෙනකොට හෝ අප්ග්‍රේඩ් වෙනකොට තියන ඒවා වැඩි දියුනු වෙනවා.
    කලින් එක අවුල් කියන්න බෑ අලුත් එකේ ෆිචර්ස් වැඩියි කියලා.

    මම කිව්වේ නෑ අවුල් කියලා මම කිව්වේ පිළිවෙලක් නෑ කියලා, සහා features අඩුයි කියලයි. මම කිව්වේ නෑ windows sucks කියලා, මම කිව්වේ windows එක තාම දියුණූ මදි.
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    මාත් වින්ඩෝස්. ඇන්ඩ්රොයිඩ්වල ඉතින් පහසුකම් වැඩි. මේකට තාව වීඑල්සීවත් නැහැනෙ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම කිව්වේ නෑ අවුල් කියලා මම කිව්වේ පිළිවෙලක් නෑ කියලා, සහා features අඩුයි කියලයි. මම කිව්වේ නෑ windows sucks කියලා, මම කිව්වේ windows එක තාම දියුණූ මදි.

    :rofl::rofl:
    හා එහෙනම්.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මචංලා Microsoft Lumia 535 Phone එක ගන්න එකේ පාඩුවක් තියෙනවාද :confused: මගේ budget එක රු.30000/=, Nokia Lumia දැන් එන්නේ නැති නිසා Microsoft එකක්ම ගන්න කියලා බැලුවේ, අලුත් Microsoft Phone එකක් එන්න තව කොච්චර කල් යයිද? :rolleyes: මම වැඩියෙන්ම බලන්නේ මගේ budget එකට හොද Cam එකක් තියෙන Phone එකක් :yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    ලුමියා ගනින්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචංලා Microsoft Lumia 535 Phone එක ගන්න එකේ පාඩුවක් තියෙනවාද :confused: මගේ budget එක රු.30000/=, Nokia Lumia දැන් එන්නේ නැති නිසා Microsoft එකක්ම ගන්න කියලා බැලුවේ, අලුත් Microsoft Phone එකක් එන්න තව කොච්චර කල් යයිද? :rolleyes: මම වැඩියෙන්ම බලන්නේ මගේ budget එකට හොද Cam එකක් තියෙන Phone එකක් :yes:

    නොකියා එන්නේ නෑ කියලා අව්ලක් නෑ.නොකියා එකෙන් ගහපු ලුමියා ෆෝන්ස් එවන එක නවත්තලා නෑ.ඒක නිසා අව්ලක් නෑ ගනින්.

    උබට පුලුවන්නම් තව 5 දාලා 730 එකක් ගනින්.
    http://www.mysoftlogic.lk/Phones_Mobile Phones_Nokia_Lumia_730_Dual_SIM-3a-3-4891-9.html

    එහෙම බැයි නම් උබ 625 එකක් ගනින් කැම් එක ඕන නිසා.
    http://www.mysoftlogic.lk/Phones_Phones_Nokia_LUMIA_625-3a-3-66-9.html#.VPM12pPezcQ

    මම උබ නම් තව ටිකක් ඉවසලා 5 හොයන් 730 එකක් ගන්නවා.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    නොකියා එන්නේ නෑ කියලා අව්ලක් නෑ.නොකියා එකෙන් ගහපු ලුමියා ෆෝන්ස් එවන එක නවත්තලා නෑ.ඒක නිසා අව්ලක් නෑ ගනින්.

    උබට පුලුවන්නම් තව 5 දාලා 730 එකක් ගනින්.
    http://www.mysoftlogic.lk/Phones_Mobile Phones_Nokia_Lumia_730_Dual_SIM-3a-3-4891-9.html

    එහෙම බැයි නම් උබ 625 එකක් ගනින් කැම් එක ඕන නිසා.
    http://www.mysoftlogic.lk/Phones_Phones_Nokia_LUMIA_625-3a-3-66-9.html#.VPM12pPezcQ

    මම උබ නම් තව ටිකක් ඉවසලා 5 හොයන් 730 එකක් ගන්නවා.

    මටත් 730 එකට තමයි හිත ගියේ එත් 625 එකේ 4G තියෙනවා :( Microsoft Lumia කිවූවාහම එකෙත් පොඩි අමුත්තක් තියෙනවා... :) මේ Phone තුනේ මං දැන් අතරමං වෙලා :dull:

    http://www.mysoftlogic.lk/Phones_Mobile Phones_Nokia_Lumia_730_Dual_SIM-3a-3-4891-9.html

    http://www.mysoftlogic.lk/Phones_Phones_Nokia_LUMIA_625-3a-3-66-9.html#.VPM12pPezcQ

    http://www.mysoftlogic.lk/Phones_Mobile Phones_Microsoft_Lumia_535_Dual_SIM-3a-3-4925-9.html
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මටත් 730 එකට තමයි හිත ගියේ එත් 625 එකේ 4G තියෙනවා :( Microsoft Lumia කිවූවාහම එකෙත් පොඩි අමුත්තක් තියෙනවා... :) මේ Phone තුනේ මං දැන් අතරමං වෙලා :dull:

    http://www.mysoftlogic.lk/Phones_Mobile Phones_Nokia_Lumia_730_Dual_SIM-3a-3-4891-9.html

    http://www.mysoftlogic.lk/Phones_Phones_Nokia_LUMIA_625-3a-3-66-9.html#.VPM12pPezcQ

    http://www.mysoftlogic.lk/Phones_Mobile Phones_Microsoft_Lumia_535_Dual_SIM-3a-3-4925-9.html

    Nokia Lumia ගනින්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Nokia Lumia 730 එක නම් මරු වගේ :yes: 4‍x zoom කරන්නත් පුලුවන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මටත් 730 එකට තමයි හිත ගියේ එත් 625 එකේ 4G තියෙනවා :( Microsoft Lumia කිවූවාහම එකෙත් පොඩි අමුත්තක් තියෙනවා... :) මේ Phone තුනේ මං දැන් අතරමං වෙලා :dull:

    http://www.mysoftlogic.lk/Phones_Mobile Phones_Nokia_Lumia_730_Dual_SIM-3a-3-4891-9.html

    http://www.mysoftlogic.lk/Phones_Phones_Nokia_LUMIA_625-3a-3-66-9.html#.VPM12pPezcQ

    http://www.mysoftlogic.lk/Phones_Mobile Phones_Microsoft_Lumia_535_Dual_SIM-3a-3-4925-9.html

    4ජි තිබ්බට වැඩක් නෑ උබ යුස් කරන්නේ 3ජි සිම් එකක් නම්.
    ෆෝන් එකෙන් යනවානම් 3ජි එක හොදටම ඇති.
    මම උබ නම් ලුමියා 730 එක ගන්නවා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    4G ඕන නම් , අනෙක් features ඕනේ නම්
    Nokia Lumia 830,Nokia Lumia 820 ගන්න.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    820 එක දැන් එනවා අඩුයි.
    ඒ උනාට කැරිම ෆෝන් එක.
    820 එකක් අල්ලලා ගිය එකෙක්ට වෙන කිසිම ෆෝන් එකකට හිත යන්නේ නෑ.
    ලුමියා සීරිස් එකෙන් ගහපු මැක්සාම ෆෝන් වලින් එකක් ඕක.
     
    Status
    Not open for further replies.