windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    http://www.7tutorials.com/how-install-windows-phone-8-apps-sd-card-save-space


    මෙන්න මේ Menu එක තමයි නැත්තේ :angry:

    iasd5.png
     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    Store eken app install wenawada machanla. WP 10 aluth update eken passe apps install wenneth nehene :rolleyes: :rolleyes: Wifi hostpot option ekanam awith internet sharing eka rename wela. ;)
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    ඔය කියන්නේ බන් උබේ ෆෝන් එකෙන් විඩියෝ එකක් කරපන් කියලා සම්පල් එකක් විදියට.
    විඩියෝ එක කරනකොට සුම් කරපන් මොනාහරි.
    ඊට පස්සේ සුම් අවුට් කරපන්.
    ඊට පස්සේ විඩියෝ එක කොලිටි බලන්න අප්ලෝඩ් කරලා දීපන් කියලයි කියන්නේ බන්.

    :yes:
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මෙන්න එක - :D


    1.jpg


    16.jpg


    17.jpg



    20.jpg


    21.jpg


    22.jpg


    23.jpg


    27.jpg


    Phone එකනම් ටිකක් ලොකුයි තමයි :yes: එ උනාට අතට බරක් දැනෙන්නේ නැ මාරම සැහැල්ලුයි, :) සාක්කුවේ ගානටම තියෙනවා :D Film එකක් Video එකක් බලන්න නියම ගාන... ;)

    15.jpg



    https://khntxw.bl3302.livefilestore...ekSdPcoRI/WP_20150510_09_35_51_Pro.jpg?psid=1

    Camera Quality එක ගැනනම් කියන්න දෙයක් නැ ආයේ සුපිරියටම තියෙනවා :rofl: මට කලාත්මක ඇසක් නැති නිසා ගහපු Photo ගැන මාගේ කනගාටුව :nerd:


    https://googledrive.com/host/0B7lCjV8W33PCcy16TG9UaVB2QTA/WP_20150513_11_30_20_Pro.mp4

    Video ගැනනම් මං දන්නේ නැ කට්ටිය කියපු නිසා කලබලේට එකක් ගහලා Upload කලා ඕන්න... Zoom කලේ නම් මීටර් 60ක් - 70ක් එහායින් තියෙන එකක් :yes: ටිකක් හෙල්ලෙනවා ගණන් ගන්න එපා ;)

    ela ela mchn.. Hodata Focus karala Video kalaa nam quality eka supiriyata baalaganna thibuna.. :) Thank you.. :) monawawunath ganna kenekata wasiyak phone ekak gaththahama eka gana thorathuru bedaganna eka.. mamath okak ganna hitiye.. thawa tikak iwasanawa... :P ;)
     

    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    Help me machanla ,
    Ada hawasa indala mage Lumia 830 ye notification ekak enawa "out of memory at line 1"
    Kiyala ,mokakkda me ??
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    A. සිරියා;18356923 said:
    umba net on eke thiyeddi nemeda mchn down daragaththa setup eka install karanna haduwe?

    මෙහෙමයි මචං මම App Down කලේ PC එකෙන්... ඊට පස්සේ එ ටික Phone එකට Transfer කරලා තමයි Install කරන්න ගියේ, හැබයි Store එකෙන් Down කරපු App වල File Format එකක් නැ :no:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ela ela mchn.. Hodata Focus karala Video kalaa nam quality eka supiriyata baalaganna thibuna.. :) Thank you.. :) monawawunath ganna kenekata wasiyak phone ekak gaththahama eka gana thorathuru bedaganna eka.. mamath okak ganna hitiye.. thawa tikak iwasanawa... :P ;)

    එළ මචං, මාත් හොද Cam එකකට යන්න ඕන නිසා තමයි 535 ගන්නේ නැතුව ඉවසලා ඉදලා මේක ගත්තේ එත් දැන් 1030 දැක්කාම හිතෙනවා තව ටිකක් ඉවසලා එක ගත්තනම් හොදයි කියලා :baffled: :baffled:

    හැබැයි ඉතින් දිගට දිගට ඉවසුවොත් Phone එකක් ගන්න වෙන්නෙම නැ :D :rofl:
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    එළ මචං, මාත් හොද Cam එකකට යන්න ඕන නිසා තමයි 535 ගන්නේ නැතුව ඉවසලා ඉදලා මේක ගත්තේ එත් දැන් 1030 දැක්කාම හිතෙනවා තව ටිකක් ඉවසලා එක ගත්තනම් හොදයි කියලා :baffled: :baffled:

    හැබැයි ඉතින් දිගට දිගට ඉවසුවොත් Phone එකක් ගන්න වෙන්නෙම නැ :D :rofl:

    Iwasa Iwasa hitiyath baha thama.. true.. but ganna eke hodama ekak gannai hithan inne.. mata galapena widiyata.. mokada mata phone ekakata yanna loku hadisiyak naha.. danata ekak thiyenawa.. :)
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මෙහෙමයි මචං මම App Down කලේ PC එකෙන්... ඊට පස්සේ එ ටික Phone එකට Transfer කරලා තමයි Install කරන්න ගියේ, හැබයි Store එකෙන් Down කරපු App වල File Format එකක් නැ :no:

    ela ela. mama offline widiyata app instl karaganna danne nathuwa mehema karala hari gya. mama hithuwe e awula wennathi kiyala. okata uththarayak nam danne na..

    https://www.windowsphone.com/en-US/How-to/wp8/apps/how-do-i-install-apps-from-an-sd-card
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Help me machanla ,
    Ada hawasa indala mage Lumia 830 ye notification ekak enawa "out of memory at line 1"
    Kiyala ,mokakkda me ??


    ෆෝන් එකේ බ්‍රව්සර්ස් වල කැශ්,හිස්ටරි ක්ලියර් කරපන්.
    ඔන්න ඕක දාලා ෆෝන් එක ක්ලීන් පාරක් දාපන්.
    http://www.windowsphone.com/en-us/store/app/storage-cleaner/7112c24b-3e72-4dd2-8105-606e9d04b58f
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Iwasa Iwasa hitiyath baha thama.. true.. but ganna eke hodama ekak gannai hithan inne.. mata galapena widiyata.. mokada mata phone ekakata yanna loku hadisiyak naha.. danata ekak thiyenawa.. :)

    එළ එළ හොද එකක් බලලා ගනින් :cool: තව අලුත් Phone වගයක් එන්න තියෙනවා Aug වල මං හිතන්නේ :yes:
     
    Status
    Not open for further replies.