http://www.7tutorials.com/how-install-windows-phone-8-apps-sd-card-save-space
මෙන්න මේ Menu එක තමයි නැත්තේ
මෙන්න මේ Menu එක තමයි නැත්තේ


Offline App install කරන්න බැHelp
Wifi hostpot option ekanam awith internet sharing eka rename wela. 
ඔය කියන්නේ බන් උබේ ෆෝන් එකෙන් විඩියෝ එකක් කරපන් කියලා සම්පල් එකක් විදියට.
විඩියෝ එක කරනකොට සුම් කරපන් මොනාහරි.
ඊට පස්සේ සුම් අවුට් කරපන්.
ඊට පස්සේ විඩියෝ එක කොලිටි බලන්න අප්ලෝඩ් කරලා දීපන් කියලයි කියන්නේ බන්.

මෙන්න එක -
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Phone එකනම් ටිකක් ලොකුයි තමයිඑ උනාට අතට බරක් දැනෙන්නේ නැ මාරම සැහැල්ලුයි,
සාක්කුවේ ගානටම තියෙනවා
Film එකක් Video එකක් බලන්න නියම ගාන...
![]()
https://khntxw.bl3302.livefilestore...ekSdPcoRI/WP_20150510_09_35_51_Pro.jpg?psid=1
Camera Quality එක ගැනනම් කියන්න දෙයක් නැ ආයේ සුපිරියටම තියෙනවාමට කලාත්මක ඇසක් නැති නිසා ගහපු Photo ගැන මාගේ කනගාටුව
https://googledrive.com/host/0B7lCjV8W33PCcy16TG9UaVB2QTA/WP_20150513_11_30_20_Pro.mp4
Video ගැනනම් මං දන්නේ නැ කට්ටිය කියපු නිසා කලබලේට එකක් ගහලා Upload කලා ඕන්න... Zoom කලේ නම් මීටර් 60ක් - 70ක් එහායින් තියෙන එකක්ටිකක් හෙල්ලෙනවා ගණන් ගන්න එපා
Thank you..
monawawunath ganna kenekata wasiyak phone ekak gaththahama eka gana thorathuru bedaganna eka.. mamath okak ganna hitiye.. thawa tikak iwasanawa...

Help me machanla ,
Ada hawasa indala mage Lumia 830 ye notification ekak enawa "out of memory at line 1"
Kiyala ,mokakkda me ??


A. සිරියා;18356923 said:umba net on eke thiyeddi nemeda mchn down daragaththa setup eka install karanna haduwe?

ela ela mchn.. Hodata Focus karala Video kalaa nam quality eka supiriyata baalaganna thibuna..Thank you..
monawawunath ganna kenekata wasiyak phone ekak gaththahama eka gana thorathuru bedaganna eka.. mamath okak ganna hitiye.. thawa tikak iwasanawa...
![]()
![]()


එළ මචං, මාත් හොද Cam එකකට යන්න ඕන නිසා තමයි 535 ගන්නේ නැතුව ඉවසලා ඉදලා මේක ගත්තේ එත් දැන් 1030 දැක්කාම හිතෙනවා තව ටිකක් ඉවසලා එක ගත්තනම් හොදයි කියලා![]()
හැබැයි ඉතින් දිගට දිගට ඉවසුවොත් Phone එකක් ගන්න වෙන්නෙම නැ![]()
![]()

මෙහෙමයි මචං මම App Down කලේ PC එකෙන්... ඊට පස්සේ එ ටික Phone එකට Transfer කරලා තමයි Install කරන්න ගියේ, හැබයි Store එකෙන් Down කරපු App වල File Format එකක් නැ![]()
Help me machanla ,
Ada hawasa indala mage Lumia 830 ye notification ekak enawa "out of memory at line 1"
Kiyala ,mokakkda me ??
Iwasa Iwasa hitiyath baha thama.. true.. but ganna eke hodama ekak gannai hithan inne.. mata galapena widiyata.. mokada mata phone ekakata yanna loku hadisiyak naha.. danata ekak thiyenawa..![]()
තව අලුත් Phone වගයක් එන්න තියෙනවා Aug වල මං හිතන්නේ 
A. සිරියා;18357778 said:ela ela. mama offline widiyata app instl karaganna danne nathuwa mehema karala hari gya. mama hithuwe e awula wennathi kiyala. okata uththarayak nam danne na..
https://www.windowsphone.com/en-US/How-to/wp8/apps/how-do-i-install-apps-from-an-sd-card

ela ela official awama daganna onaඔව් බන් තාම TP තමා මචං තියෙන්නේ..
desktop version eka me summer eketh.mobile version eka awurudda awasaneth release wenawa![]()