hm ehemada ehenam full ekak awama comments balala maru wemuමම දැම්මා මචං..
එපා උනා..
ස්ලෝ වෙනවා, සමහර ෆීචර්ස් වැඩ නැහැ,
ෆොටො වල ඇල්බම්වත් නැහැ..
මේක ටෙක්නිකල් ප්‍රිවීව් ව්කනේ මචං..
හරි එක එනකම් ටිකක් හිටපන්..
මම නම් ආයේ 8.1 දාගත්තා..
තාම ටෙක්නිකල් එකනේ බන්.
ඒක නිසා කචල් ටිකක් තියනවා.









