windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම දැම්මා මචං..
    එපා උනා..
    ස්ලෝ වෙනවා, සමහර ෆීචර්ස් වැඩ නැහැ,
    ෆොටො වල ඇල්බම්වත් නැහැ..
    මේක ටෙක්නිකල් ප්‍රිවීව් ව්කනේ මචං..
    හරි එක එනකම් ටිකක් හිටපන්..
    මම නම් ආයේ 8.1 දාගත්තා..
    hm ehemada ehenam full ekak awama comments balala maru wemu
    තාම ටෙක්නිකල් එකනේ බන්.
    ඒක නිසා කචල් ටිකක් තියනවා.
    :rofl::rofl::dull::dull:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    11.gif
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Lumia 1020 එකක් ගත්තා මචන්
    පිස්සු හැදෙනවා ෆොටෝස් නම්. මට මෙකට දාන්න පුලුවන් ඇප් එකක් හොයල දීපල්ලකෝ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Lumia 1020 එකක් ගත්තා මචන්
    පිස්සු හැදෙනවා ෆොටෝස් නම්. මට මෙකට දාන්න පුලුවන් ඇප් එකක් හොයල දීපල්ලකෝ

    මොන වගේ ඒවද ඕන?
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මොන වගේ ඒවද ඕන?

    ගහපු එකෙWatermark කියන වචනෙ හැලිලා මචන්
    මට ඕන ෆොටෝ වලට Watermark දාන්න පුලුවන් ඇප්ස්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :no::no::no:
    comments balapan machan
    eka unta wela tiyena demayi matath wenne. mama oka dala baluwa

    ඕක සමහරුන්ට හරි ගියා සමහරුන්ට සෙට් උනේ නෑ.
    කමෙන්ට්ස් වල සමහර අයට වැඩ කලා කියලා තිබ්බා.
    ඒකයි දැම්මේ.
    මෙන්න මේක ෆොටෝ එඩිට් කරන ඇප් එකක්.
    මේකෙන් දාගනින්.

    http://www.windowsphone.com/en-in/store/app/photo-editor-hd/af4b606f-0cb7-40d9-a929-5467729311fc
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඕක සමහරුන්ට හරි ගියා සමහරුන්ට සෙට් උනේ නෑ.
    කමෙන්ට්ස් වල සමහර අයට වැඩ කලා කියලා තිබ්බා.
    ඒකයි දැම්මේ.
    මෙන්න මේක ෆොටෝ එඩිට් කරන ඇප් එකක්.
    මේකෙන් දාගනින්.

    http://www.windowsphone.com/en-in/store/app/photo-editor-hd/af4b606f-0cb7-40d9-a929-5467729311fc
    thanks bro
    ඕක තමයි දැනට පාවිච්චිය,
    මම බැලුවේ ඕකට වඩා හොඳ එකක් තියෙනවාද කියලා.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • 730 පාවිච්චි කරන අය ඉන්න නිසා මචංලා කියන්නෙ
    මම Silicon Cover එකක් ගෙන්නගත්තා eBay එකෙන්
    Ph8it4g.png
    aiVL8f4.png

    ගෙවන ගානට පට්ටම ලාබයි
    අනික අනං මනං කවර වලට වඩා පට්ටම ලුක් එකක් තියනවා
    gf82cJo.png

    මම කලින් දාල තිබුනේ කොටුවෙන් 400 ට ගත්ත transparent රබර් කවරයක්
    එක නම් මෙලෝ රහක් නෑ. වෙන දාන්න එකක් නැතිකමට දාගෙන හිටියෙ
    මේක 200 යි වුණේ. දවස් 10 න් ආවා
    මෙන්න
    Link එක.
     

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    Mcn Lumia 640 phone eka kodaida??? Ekak ganna idea ekak thiyanawa. wena hoda 4ns monawada thiyenne?? Plz help..
     
    Status
    Not open for further replies.