windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

mastar

Banned
Jun 11, 2006
598
60
0
Kandy
අපි ඇප් එකක් දානකොට පෙන්නනවා එ ඇප් එකෙන් අපේ මොන ඩිටෙල්ස්ද රිඩ් හො රයිට් කරන්නේ කියලා
ඉතින් ගෙම් එකට අපේ කන්ටැක්ට්ස් රිඩ් කරන්න ඔනේ කියනවනම් එතනම තෙරෙනවනේ එක malware එකක් කියලා
Android App Developer Account එකක් හදලා App එකක් Store එකට දාන්න 20$ ඔනේ (Account එක හදාගන්න)
Malware දාලා මාට්ටු උනොත් Account එක suspend වෙනවා. අනිත් එක Android Phone එකක් root කරලා නැත්තම් මොන malware එක ආවත් අයින් කරන්න පුලුවන්. bitdefender වගේ ලොකේ හොදම වයිරස් ගාඩ් හිටන් ඇන්ඩ්‍රොයිඩ් වලට තියෙනවා

මැල්වෙයාර් අයින් කරන්න බැරි කමක් නෑ.
අයින් කරන්න පුලුවන් ඒත් අපේ පර්සනල් ෆයිල්ස් ලීක් වෙලා,තියන ෆයිල්ස් වලට කෙල උනාට පස්සේ අයින් කරලා වැඩක් නෑ.
ලෝකේ හොදම ගාර්ඩ් එක දැම්මත් ඒකෙන් අහුවෙන්නේ නැති වෙලාවල් තියෙන්න පුලුවන්.
ඒකන හැමතිස්සේම වයිරස් ගාර්ඩ් වල ඩේටාබේස් අප්ඩේට් වෙන්නේ.

රු 9,000,10,000 තියෙන චයිනිස් ඇන්ඩ්‍රොයිඩ් ෆොන් ගත්තම ඔක තමා වෙන්නේ GFlex , M7 , M8 වගේ එකක් අරගෙන බලන්න ඔය කියන දෙවල් තියෙන්වද කියලා ..

මම නොන් ස්ටැන්ඩර්ඩ් චයිනීස් ඇන්ඩ්‍රොයිඩ් නම් යුස් කරලා නෑ මචන්.
සෝන් එක්ස්පිරියා රේ,නෝට් 3,සෝනි සි3,සැම්සුන්ග් ගැලක්සි 6 කියන ෆෝන්ස් තමා අන්තිමට යුස් කරේ ගිය මාසේ.පොදු කතන්දරේ ඕවාගෙත් තිබ්බා.සැම්සුන්ග් ගැලක්සි 6 එකට ඇප් ස්ටෝර් එකෙන් ලොක් ස්ක්‍රීන් ඇප් එකක් දැම්මා.
ෆෝන් එක ලොක් ස්ක්‍රීන් එකෙන්ම ටච් එක රිස්පොන්ස් නොවි ගියා.පවර් බට්න් + වොලියුම් ඩවුන් බට්න්ස් දෙකම එකපාර තත්පර 7 ඔබාගෙන ඉදලා තමා ආපහු ඔන් කරගත්තේ.
එකට පිලියමක් විදිහට තමා මචන් Android වලට Xposed කියන framwork එක ආවේ එකෙන් පුලුවන් ඔන App එකට ෆෙක් ඩිටෙල්ස් දෙන්න
උදා අපි ඇප් එකක් සිලෙක්ට් කරලා මෙ ඇප් එක මගේ Contacts Read කරනවානම් මෙන්න මේ Fake Details ටික දෙන්න. එතකොට කවමදාවත් කිසිම ඇප් එකකට අපේ ඇත්ත දෙවල් ලැබෙන්නේ නැහැ
http://repo.xposed.info/module/de.robv.android.xposed.installer
නෝට් 3,සෝනි සි3,සැම්සුන්ග් ගැලක්සි 6
මමනම් මෙක කිසිම විදිහකින් පිලිගන්නේ නැහැ මචන් ... පට්ටපල් බොරුවක් කියන්නේ :rolleyes:
මොකද Note 3 කියන්නේ 3GB Ram . Overkill Ram එකක් .. එකියන්නේ Oලෙකට ඔනවටත් වැඩිය Ram එකක්
Note 3 පාවිච්චි කරපු/කරන කෙනෙක් හැටියට කියන්න පුලුවන් මෙච්චර කාලෙකට ඔය කියන කිසිම දෙයක් මගේ ෆොන් එකේ නම් වෙලා නැහැ
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    "ආස අයට" කියන දෙ එක්ක නම් ඔය කියන දෙවල් හරි මොකද හැම කෙනාගෙම ටෙස්ට් එක එකිනෙකට වෙනස් නේ . එත් සමස්ථයක් හැටියට ගත්තොත් මගේ කමෙන්ට් එකෙන් මම කියන්න ගියේ Windows වලට වඩා Android හො IOS භාවිතයෙන් ලැබන ප්‍රතිප්‍රයොජන වාගෙම වෙනත් දෙවල් වැඩි කියන එක . ආස කියන දේ හොද එකටත් නරක එකටත් ලාබ එකටත් වගේම මිල අදික එකටත් වෙන්න පුලුවන් දෙයක් නේ

    කස්ටම් රොම් සෙෆ් නැහැ කියනවනම් උබ කලින් කිව්ව Windows Unofficial apps ගැන මොකක්ද කියන්න තියෙන්නේ ? මොකද Unofficial App එකක් ඔන කෙනෙක්ට හදන්න පුලුවන් වගේම හදන කෙනාගේ කිසිම තොටතුරක් හොයාගන්න බැරි වෙන්න හදන්න පුලුවන්. එතකොට එවය ස්පයිවෙයාර් ප්‍රශ්න නැද්ද ?

    Cyanogenmod කියන්නේ ලොකෙම පිලිගත්ත ටිම් එකක් . ලගදි Cyanogenmod කට්ටිය එගොල්ලන්ගෙම ෆොන් එකක්කුත් හැදුවා. ඉතින් එවගේ කම්පැනි එකක් / ටිම් එකක් අර වගේ දෙයක් කරන්න පුලුවන් හැකියාව අනොෆිශියල් ඇප් එකකට ස්පයිවෙයාර් එකක් දාලා එවනටව වඩා අඩුයි

    මෙක පිලිගන්නවා

    එක හරි හැමොටම Android / Windows අල්ලන්නේ නැහැ ඉතින් මන් අහන්න කැමති එහෙම වුන්ඩොව්ස් වලට ආපු කට්ටිය මොන දේ හින්දද ආවේ කියලා එකියන්නේ Android වල තිබ්බ මොන වික්නස් එක / බග් එක නිසාද වින්ඩොස් වලට ආවේ

    මිලියන ගානක් වෙන්න පුලුවන් එත් මාර්කට් එකේ ඩවුන් යන ප්‍රොඩක්ට් එකකට ඩිවලපර්ස් ලා ප්‍රයොරිටි එක දෙනවා අඩුයි. මිලියන ගාන නෙමේ එතන වැදගත්

    ඕන එකක කචල් හුකල් තියනවා.
    වින්ඩෝස් පර්ෆෙක්ට් කියලා අවුරුත් කියලා නෑ මේකේ.

    පුතා වින්ඩෝස් ඇප්ස් අන්ඔෆිශල් ගැහුවත්,ඔෆිශල් ගැහුවත් මයික්‍රොසොෆ්ට් එකෙන් රිලීස් කරන්නේ ඔන්න ඕවා හොදට බලලා,චෙක් කරලා එවන්නේ.
    වින්ඩෝස් ඇප්ස් දුවන්නේ සැන්ඩ්බොක්ස් එකක් ඇතුලේ.
    ඒ නිසා වයිරස්,ස්පයිවෙයාර්,මැල්වෙයාර් සීන් නෑ.

    මම සයනොජෙන්මොඩ් ටීම් එකට මුකුත් කිව්වේ නෑ.
    කස්ටම් රොම් ගහන්නේ උන් විතරක් නෙවෙයි නේ.

    ඒකට උත්ත‍රේ උබ මේ ත්‍රේඩ් එක කියවලා හොයාගනින් මචන්.
    හේතු කට්ටිය දාලා තියනවා.

    ඕක දැන් ලගදීම නැති වෙලා යනවා ඇන්ඩ්‍රොයිඩ්,අයි ඕ එස් ඇප්ස් වින්ඩෝස් ෆෝන් වල දුවන්න පුලුවන් විදියට ආවම.
     
    ඕවා දන්නේ අපිනේ බන්.
    ෆෝන් ගන්න හැම එකාම ඕවා දන්නේ නෑ නේ.
    දන්න මිනිහටයි,නොදන්න මිනිහටයි කියලා වෙනසක් නොවෙන්නයි ඉම්පෘව් වෙන්න ඕන.

    මමනම් මෙක කිසිම විදිහකින් පිලිගන්නේ නැහැ මචන් ... පට්ටපල් බොරුවක් කියන්නේ :rolleyes:
    මොකද Note 3 කියන්නේ 3GB Ram . Overkill Ram එකක් .. එකියන්නේ Oලෙකට ඔනවටත් වැඩිය Ram එකක්
    Note 3 පාවිච්චි කරපු/කරන කෙනෙක් හැටියට කියන්න පුලුවන් මෙච්චර කාලෙකට ඔය කියන කිසිම දෙයක් මගේ ෆොන් එකේ නම් වෙලා නැහැ

    මම දාපු ඇප්ස් එක්ක ජිල්මාර්ට් ඇප්ස් එක්ක උනාද කියලා මට ගැරන්ටි එක දෙන්න බෑ.
    තමන්ට දෙයක් උනේ නෑ කියන එකෙන් කියන්නේ නෑ ඒක තව කෙනෙක්ට වෙන්න බෑ කියලා.
    මට උන දේ මම කිව්වේ.
    නොට් 3 සිරා ෆෝන් එක.
    ඩිස්ප්ලේ එකට එහෙම ආසයි මම.
     
    Last edited:

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    "ආස අයට" කියන දෙ එක්ක නම් ඔය කියන දෙවල් හරි මොකද හැම කෙනාගෙම ටෙස්ට් එක එකිනෙකට වෙනස් නේ . එත් සමස්ථයක් හැටියට ගත්තොත් මගේ කමෙන්ට් එකෙන් මම කියන්න ගියේ Windows වලට වඩා Android හො IOS භාවිතයෙන් ලැබන ප්‍රතිප්‍රයොජන වාගෙම වෙනත් දෙවල් වැඩි කියන එක . ආස කියන දේ හොද එකටත් නරක එකටත් ලාබ එකටත් වගේම මිල අදික එකටත් වෙන්න පුලුවන් දෙයක් නේ

    ඕන එකක කචල් හුකල් තියනවා.
    වින්ඩෝස් පර්ෆෙක්ට් කියලා අවුරුත් කියලා නෑ මේකේ.

    කස්ටම් රොම් සෙෆ් නැහැ කියනවනම් උබ කලින් කිව්ව Windows Unofficial apps ගැන මොකක්ද කියන්න තියෙන්නේ ? මොකද Unofficial App එකක් ඔන කෙනෙක්ට හදන්න පුලුවන් වගේම හදන කෙනාගේ කිසිම තොටතුරක් හොයාගන්න බැරි වෙන්න හදන්න පුලුවන්. එතකොට එවය ස්පයිවෙයාර් ප්‍රශ්න නැද්ද ?

    පුතා වින්ඩෝස් ඇප්ස් අන්ඔෆිශල් ගැහුවත්,ඔෆිශල් ගැහුවත් මයික්‍රොසොෆ්ට් එකෙන් රිලීස් කරන්නේ ඔන්න ඕවා හොදට බලලා,චෙක් කරලා එවන්නේ.
    වින්ඩෝස් ඇප්ස් දුවන්නේ සැන්ඩ්බොක්ස් එකක් ඇතුලේ.
    ඒ නිසා වයිරස්,ස්පයිවෙයාර්,මැල්වෙයාර් සීන් නෑ.

    Cyanogenmod කියන්නේ ලොකෙම පිලිගත්ත ටිම් එකක් . ලගදි Cyanogenmod කට්ටිය එගොල්ලන්ගෙම ෆොන් එකක්කුත් හැදුවා. ඉතින් එවගේ කම්පැනි එකක් / ටිම් එකක් අර වගේ දෙයක් කරන්න පුලුවන් හැකියාව අනොෆිශියල් ඇප් එකකට ස්පයිවෙයාර් එකක් දාලා එවනටව වඩා අඩුයි

    මම සයනොජෙන්මොඩ් ටීම් එකට මුකුත් කිව්වේ නෑ.
    කස්ටම් රොම් ගහන්නේ උන් විතරක් නෙවෙයි නේ.

    එක හරි හැමොටම Android / Windows අල්ලන්නේ නැහැ ඉතින් මන් අහන්න කැමති එහෙම වුන්ඩොව්ස් වලට ආපු කට්ටිය මොන දේ හින්දද ආවේ කියලා එකියන්නේ Android වල තිබ්බ මොන වික්නස් එක / බග් එක නිසාද වින්ඩොස් වලට ආවේ

    ඒකට උත්ත‍රේ උබ මේ ත්‍රේඩ් එක කියවලා හොයාගනින් මචන්.
    හේතු කට්ටිය දාලා තියනවා.

    මිලියන ගානක් වෙන්න පුලුවන් එත් මාර්කට් එකේ ඩවුන් යන ප්‍රොඩක්ට් එකකට ඩිවලපර්ස් ලා ප්‍රයොරිටි එක දෙනවා අඩුයි. මිලියන ගාන නෙමේ එතන වැදගත්

    ඕක දැන් ලගදීම නැති වෙලා යනවා ඇන්ඩ්‍රොයිඩ්,අයි ඕ එස් ඇප්ස් වින්ඩෝස් ෆෝන් වල දුවන්න පුලුවන් විදියට ආවම.
    පුතා වින්ඩෝස් ඇප්ස් අන්ඔෆිශල් ගැහුවත්,ඔෆිශල් ගැහුවත් මයික්‍රොසොෆ්ට් එකෙන් රිලීස් කරන්නේ ඔන්න ඕවා හොදට බලලා,චෙක් කරලා එවන්නේ.
    වින්ඩෝස් ඇප්ස් දුවන්නේ සැන්ඩ්බොක්ස් එකක් ඇතුලේ.
    ඒ නිසා වයිරස්,ස්පයිවෙයාර්,මැල්වෙයාර් සීන් නෑ.
    මම කියන්නෙත් නැහැ Android 100% පර්ෆෙක්ට් කියලා එත් එක දෙයක් කියනවා Android කියන්නේ windows වලට වඩා දශමයකින් හරි උඩින් ඉන්න ඔස් එකක් කියලා ...

    චෙක් කරලා එවනවනම් මෙක ගැන මොකක්ද කියන්න තියෙන්නේ ?
    http://www.howtogeek.com/194993/the-windows-store-is-a-cesspool-of-scams-why-doesnt-microsoft-care/
    Android Apps දුවන්නෙත් සැන්ඩ්බොක්ස් එකක් ඇතුලේ තමා ...
    එකියන්නේ windows store කියන්නේ 100% security තියෙන app store එකක්ද ?
    ඕක දැන් ලගදීම නැති වෙලා යනවා ඇන්ඩ්‍රොයිඩ්,අයි ඕ එස් ඇප්ස් වින්ඩෝස් ෆෝන් වල දුවන්න පුලුවන් විදියට ආවම.
    windows ලට cross platform යන්න පුලුවන් එගොල්ලෝ අනුමැතිය දුන්නොත් විතරයි . ඉතින් ගුගල් කැමැති උනා කියන්නේ එක Windows OS එකට පොඩ්ඩක් ගොඩ එන්න දෙන චාන්ස් එකක් :yes:
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    උබලට වින්ඩෝස් වලට කියන්න තියන මේන් අවුල තමා ඇප්ස් නෑ කියන්න තියෙන එක.
    මොකො හුත්තියේ අව්ලක් නෑ කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් වල?
    ගුගල් ප්ලේ එකේ තියන ඇප්ස් වලින් බර ගානක් තියෙන්නේ වයිරස්,මැල්වෙයාර්.
    ඇන්ඩ්‍රොයිඩ් එකක් යුස් කරනවානම් අනිවා නෙට් කනෙක්ශන් එක බලපානවා ෆෝන් එකේ පර්ෆෝමන්ස් වලට.
    ඇප්ස් සෙට් එකක් එකපාර රන් කරන්න ගත්තාම චොර වෙනවා.
    ඊට පස්සේ ඒවා ෆෝර්ස් ක්ලෝස් කරන්න ඕන.
    බැටරි බහිනවා ටස් ගාලා.
    ඇප්ස් සෙට් එකක් රන් කරනකොට ෆෝන් එක රත් වෙනවා සැරටම.
    වින්ඩෝස් වල නම් රත් වෙන්නේ ගේම් ගහද්දි,නෙට් එකේ ඉන්නකොටයි.
    ඇප්ස් රන් කරා කියලා රත් වෙන්නේ නෑ හෙනගහනවා වගේ.
    රැම් කනවා හෝ ගාලා.
    කොච්චර රැම් තිබ්බත් මදි ඇප්ස් වලට.
    කැශ් පිරෙනවා අම්බානට.
    මෙමරි මදි නම් ෆෝන් එක පන අදින්න වගේ දුවන්නේ.
    ඩේටා සේෆ්ටි මදි.ඇන්ඩ්‍රොයිඩ් ජින්ජර් බ්‍රේඩ් එකේ ඉදන් අයිස්ක්‍රීම් සැන්ඩ්විච් වෙනකම් බග් එකක් තිබ්බා ෆෝන් එකේන් ක්‍රෙඩිට් කාඩ්ස් ඩිටේල්ස් ලීක් කරන්න පුලුවන් කියලා.ඕක හොයාගත්තේ බ්ලුබොක්ස් ලැබ් එකෙන්.
    සමහර ඇප්ස් පබ්ලික් රිලීස් කරන්න කලින් හැක් වෙලා ඉවරයි.
    නොමිලේ කියලා ලේබල් ගැහුවට ගොඩක් නොමිලේ දෙන ඇප්ස් වල ඇඩ්ස් පිරිලා හෝ ගාලා.
    ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ යුනිවර්සල් ඕ එස් එකක් නෙවෙයි.
    ෆ්‍රැග්මන්ට් ඕ එස් එකක්.
    යුසර්ගෙන් පර්මිශන් නැතුව සමහර ඇප්ස් නිකම්ම අප්ඩේට් වෙනවා.
    අප්ඩේට් වෙද්දි මෙමරි මදි උනොත් ෆෝන් එක ස්ටක් වෙලා යනවා.
    ස්ටෝර් එකේ තියන ඇප්ස් හැම ෆෝන් එකේම දුවන්න දෙන්නේ නෑ හරියට.
    හොද ෆෝන් එකක් තිබ්බොත් නම් අව්ලක් නෑ ඒත් ලෝ එන්ඩ්,මිඩ් රේන්ජ් එකේ එව්වට දැම්මොත් සමහර ඇප්ස් ඉවරයි.
    ෆෝන් එකේ ලොක් එක අරින්න වෙන්නේ නෑ ටච් එක වැඩ කරන්නේ නැතුව යනවා.

    වයිරස් මැල්වෙයාර් ප්ලේ ස්ටොර් එකේ කෝහේද? බොරු කියන්න එපා ෆොන් එක රූට් නොකර තිබ්බ නම් වයිරස් මැල්වෙයාර් ප්‍රශ්න නෑ .ගූගල් එකෙන් චෙක් කරලා තමයි හැම ඇප් එකක්ම ඉනස්ටොල් කරන්නේ .ඇප් සෙට් එක එකපාර රන් වෙන හින්ද තමයි වයිබර් ,ෆේස් බුක් වගේ නොටිෆිකේෂන් ඉක්මනට එන්නේ වින්ඩොස් එකේ ෆේස් බුක් නොටිෆිකේෂන් පවා ලේට් වෙලා එන්නේ .වයිබර් ඔපන් කරලා බලන්න ඔනේ අලුත් එව එක තමයි කියන්නේ මල්ටිටාස්කින් වින්ඩොස් වලට වඩා ඇන්රොයිඩ් හොදයි කියලා .අනිත් එක වින්ඩොස් වල ඇප්ස් කියලා තියෙන්නේ බුක්මාක් ලින්ක් නේ එව ඔපන් කරාම බ්‍රව්‍රසර් එකට යන්නේ ඔව හොදයි විහිලු කාරයන්ට එම් බි 2,3 ඇප්ස් එව රන් වුනාට මොනව වෙන්නද?කැෂ් පිරෙනවා නම් කිලින් කරගන්න ඔනේ එකට පොඩි ඇප් එකයි තියෙන්නේ එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි .ඇන්රොයිඩ් කියන්නේ යුනිවර්සල් ඔඑස් එකක්ද නැද්ද මම දන්නේ නෑ ඒත් ඔනේම දෙයක් පහසුවෙන් කරගන්න වෙනස් කරගන්න මෘදුකාංග වැඩිම සහය තව වෙන මොන යුනිවර්සල්ද? අනිත් එක අලුත්ම ඇප්ස් ගේම් ඇප්ස් අප්ඩේට් මේ සේරම තියෙනවා නම් තව මොනවද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම කියන්නෙත් නැහැ Android 100% පර්ෆෙක්ට් කියලා එත් එක දෙයක් කියනවා Android කියන්නේ windows වලට වඩා දශමයකින් හරි උඩින් ඉන්න ඔස් එකක් කියලා ...

    චෙක් කරලා එවනවනම් මෙක ගැන මොකක්ද කියන්න තියෙන්නේ ?
    http://www.howtogeek.com/194993/the-windows-store-is-a-cesspool-of-scams-why-doesnt-microsoft-care/
    Android Apps දුවන්නෙත් සැන්ඩ්බොක්ස් එකක් ඇතුලේ තමා ...
    එකියන්නේ windows store කියන්නේ 100% security තියෙන app store එකක්ද ?

    windows ලට cross platform යන්න පුලුවන් එගොල්ලෝ අනුමැතිය දුන්නොත් විතරයි . ඉතින් ගුගල් කැමැති උනා කියන්නේ එක Windows OS එකට පොඩ්ඩක් ගොඩ එන්න දෙන චාන්ස් එකක් :yes:

    මම කියන්නෙත් නැහැ Android 100% පර්ෆෙක්ට් කියලා එත් එක දෙයක් කියනවා Android කියන්නේ windows වලට වඩා දශමයකින් හරි උඩින් ඉන්න ඔස් එකක් කියලා ...

    ඒක උබේ මතේ මචන්.
    උබේ මතේට මට මුකුත් කියන්න බෑ ඒක උබේ අදහස් ප්‍රකාශ කිරිමේ මුලික අයිතියක් නිසා.

    චෙක් කරලා එවනවනම් මෙක ගැන මොකක්ද කියන්න තියෙන්නේ ?
    http://www.howtogeek.com/194993/the-windows-store-is-a-cesspool-of-scams-why-doesnt-microsoft-care/
    Android Apps දුවන්නෙත් සැන්ඩ්බොක්ස් එකක් ඇතුලේ තමා ...
    එකියන්නේ windows store කියන්නේ 100% security තියෙන app store එකක්ද ?

    100% කියලා දේවල් නෑ කොහේවත්.
    ඇප් ස්ටොර් එක ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා සේෆ් කියලයි මම කිව්වේ.

    windows ලට cross platform යන්න පුලුවන් එගොල්ලෝ අනුමැතිය දුන්නොත් විතරයි . ඉතින් ගුගල් කැමැති උනා කියන්නේ එක Windows OS එකට පොඩ්ඩක් ගොඩ එන්න දෙන චාන්ස් එකක් :yes:

    පිනට කවුරුත් මුකුත් කැමති වෙන්නේ නෑ නේ මචන්.
    ගුගල් එකටත් මොනාහරි වාසියක් තියන නිසයි ඒකට කැමති උනේ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වයිරස් මැල්වෙයාර් ප්ලේ ස්ටොර් එකේ කෝහේද? බොරු කියන්න එපා ෆොන් එක රූට් නොකර තිබ්බ නම් වයිරස් මැල්වෙයාර් ප්‍රශ්න නෑ .ගූගල් එකෙන් චෙක් කරලා තමයි හැම ඇප් එකක්ම ඉනස්ටොල් කරන්නේ .ඇප් සෙට් එක එකපාර රන් වෙන හින්ද තමයි වයිබර් ,ෆේස් බුක් වගේ නොටිෆිකේෂන් ඉක්මනට එන්නේ වින්ඩොස් එකේ ෆේස් බුක් නොටිෆිකේෂන් පවා ලේට් වෙලා එන්නේ .වයිබර් ඔපන් කරලා බලන්න ඔනේ අලුත් එව එක තමයි කියන්නේ මල්ටිටාස්කින් වින්ඩොස් වලට වඩා ඇන්රොයිඩ් හොදයි කියලා .අනිත් එක වින්ඩොස් වල ඇප්ස් කියලා තියෙන්නේ බුක්මාක් ලින්ක් නේ එව ඔපන් කරාම බ්‍රව්‍රසර් එකට යන්නේ ඔව හොදයි විහිලු කාරයන්ට එම් බි 2,3 ඇප්ස් එව රන් වුනාට මොනව වෙන්නද?කැෂ් පිරෙනවා නම් කිලින් කරගන්න ඔනේ එකට පොඩි ඇප් එකයි තියෙන්නේ එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි .ඇන්රොයිඩ් කියන්නේ යුනිවර්සල් ඔඑස් එකක්ද නැද්ද මම දන්නේ නෑ ඒත් ඔනේම දෙයක් පහසුවෙන් කරගන්න වෙනස් කරගන්න මෘදුකාංග වැඩිම සහය තව වෙන මොන යුනිවර්සල්ද? අනිත් එක අලුත්ම ඇප්ස් ගේම් ඇප්ස් අප්ඩේට් මේ සේරම තියෙනවා නම් තව මොනවද?

    සමහර ෆෝන්ස් රූට් කරන්නම වෙන වෙලාවල් තියනවනේ.
    සෝනි ෆෝන්ස් එහෙම රූට් නොකරානම් සින්හල පේන්නේ නෑ නේ.
    ගුගල් ප්ලේ ස්ටොර් එකේ ඇප්ස් වල මැල්වෙයාර් නෑ කියලා තියන තැනක් පෙන්නපන් මට මොනාහරි සෝර්ස් එකකින් පිලිගන්න පුලුවන්.
    මල්ටි ටාස්කින් කොහොමද කියලා බලපන් වින්ඩෝස් 10 එක දාලා උබම.
    යුනිවර්සල් කියන එක ඉගෙන ගනින් එතකොට උබටම ඔය අන්තිමට අහලා තියන ප්‍රශ්නේට උත්තර හම්බෙනවා.
     
    web eke sinhala daganna one nam opera dagannawa .malware ,viruses wala ochchara prasnayak wenawa nam virus guard ekak dannawa ewath one ekak android ekata thiyenawa .
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    web eke sinhala daganna one nam opera dagannawa .malware ,viruses wala ochchara prasnayak wenawa nam virus guard ekak dannawa ewath one ekak android ekata thiyenawa .

    උබ මොනාද බන් කියන්නේ?
    මුලින් කිව්වා මැල්වෙයාර් නෑ කියලා.
    දැන් කියනවා මැල්වෙයාර් වලට ගාර්ඩ් එකක් දාගන්න කියලා.

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    උබ මොනාද බන් කියන්නේ?
    මුලින් කිව්වා මැල්වෙයාර් නෑ කියලා.
    දැන් කියනවා මැල්වෙයාර් වලට ගාර්ඩ් එකක් දාගන්න කියලා.

    apps laksha ganak thiyena kota ekak dekak athi eth mata nam thama ehema prasnayak awith ne oya kiyana tharam play store eke malware ne.virus guard eka daganna eka maha loku deyak newei ne ohoma prasnayak thiye nam .
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    උබ මොනාද බන් කියන්නේ?
    මුලින් කිව්වා මැල්වෙයාර් නෑ කියලා.
    දැන් කියනවා මැල්වෙයාර් වලට ගාර්ඩ් එකක් දාගන්න කියලා.

    Apps ලක්ශයක් ගත්තොත් 1ක් තියෙන්න පුලුවන් ඔය Malware ද නැද්ද කියලා තිරනය වෙන්නේ App එකේ Behavior එකට අනුවනේ.
    අනිත් එක ඇප්ස් ස්ටොර් එකෙන් පිටත් ඇප්ස් ගන්නෙ නැත්තම් ඔය ප්‍රශ්නෙන් 99.999 ක්ම ආරක්ශා වෙන්න පුලුවන්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Apps ලක්ශයක් ගත්තොත් 1ක් තියෙන්න පුලුවන් ඔය Malware ද නැද්ද කියලා තිරනය වෙන්නේ App එකේ Behavior එකට අනුවනේ.
    අනිත් එක ඇප්ස් ස්ටොර් එකෙන් පිටත් ඇප්ස් ගන්නෙ නැත්තම් ඔය ප්‍රශ්නෙන් 99.999 ක්ම ආරක්ශා වෙන්න පුලුවන්

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    Wp walata anith eun apps hadana kese weththath microsoft lath hariyata apps hadanne ne balapan unge skype app eke review

    http://www.windowsphone.com/en-pk/store/app/skype/c3f8e570-68b3-4d6a-bdbb-c0a3f4360a51

    Capture185.jpg

    :rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    android virus hinda dan minissu windows phone lu ganne ane mata pena sundara heena :rofl:

    උබට පේන්නේ අමුතු හීන නම් තමා.
    ලක්ශ ගානකින් එකයි දෙකයි නේද උබ කිව්වේ?
    https://www.yahoo.com/tech/report-one-in-five-android-apps-is-malware-117202610899.html
    ඔන්න ඕක බලපන්කෝ ලක්ශ ගානෙන් කොච්චරද කියලා බලාගන්න.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Wp walata anith eun apps hadana kese weththath microsoft lath hariyata apps hadanne ne balapan unge skype app eke review

    http://www.windowsphone.com/en-pk/store/app/skype/c3f8e570-68b3-4d6a-bdbb-c0a3f4360a51

    View attachment 60352

    :rofl::rofl:

    වින්ඩෝස් ෆෝන්ස් වල ස්කයිප් එකෙන් පික්ස් යවන්න පුලුවන්.
    අනිත් ෆයිල්ස් ටයිප් වලින් ෆයිල් ට්‍රාන්ස්වර් කරන එක රිස්ට්‍රික්ට් කරලා තියෙන්නේ ෆයිල්ස් වල ට්‍රාන්ස්ෆර් රේට් එක ඒ තරම් හොද නැති නිසයි.
    ඒ නිසා තමා වන් ඩ්‍රයිව් තියෙන්නේ දීලා නොමිලේම 30ගිගාබයිට් එක්කම.

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උබට පේන්නේ අමුතු හීන නම් තමා.
    ලක්ශ ගානකින් එකයි දෙකයි නේද උබ කිව්වේ?
    https://www.yahoo.com/tech/report-one-in-five-android-apps-is-malware-117202610899.html
    ඔන්න ඕක බලපන්කෝ ලක්ශ ගානෙන් කොච්චරද කියලා බලාගන්න.

    ඔය ඕකුන් කියන ඒවා ගණන් ගන්න එපා බන්...බොරු කියන්න ඕනේ නැහැ බන් සමහර එවුන්ට මාර අමාරුවක් තියෙන්නේ වින්ඩෝස් ෆෝන් ගැන...ඇ බන් අපි ඔහොම Android ගැන තියෙන ත්රෙඩ්ස් වල එකේ වැරදි කියන්න යන්නේ නැහැනේ... :angry: ඉතින් මුන්ට මොකක්ද තියෙන අමාරුව වින්ඩෝස් ෆෝන් ගැන..පාවිච්චි කරන්නෙත් අපි නම් අපිට හොඳයි නම් අවුල මොකක්ද? :confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය ඕකුන් කියන ඒවා ගණන් ගන්න එපා බන්...බොරු කියන්න ඕනේ නැහැ බන් සමහර එවුන්ට මාර අමාරුවක් තියෙන්නේ වින්ඩෝස් ෆෝන් ගැන...ඇ බන් අපි ඔහොම Android ගැන තියෙන ත්රෙඩ්ස් වල එකේ වැරදි කියන්න යන්නේ නැහැනේ... :angry: ඉතින් මුන්ට මොකක්ද තියෙන අමාරුව වින්ඩෝස් ෆෝන් ගැන..පාවිච්චි කරන්නෙත් අපි නම් අපිට හොඳයි නම් අවුල මොකක්ද? :confused:

    ඔව් බන් .
    අපි අපේ පාඩුවේ ත්‍රේඩ් එකේ ඉන්නවනේ බන් අනිත් ඒවට අත නොදා.
    මුන්ට පිස්සු.

    Status
    Not open for further replies.