mara ganne naha ban
kiyanawa wage nevi mala jarawak kiyala mama kiyanne
මගේ කමෙන්ට් එක උඩ තියනවා.
ඒකට රිප්ලයි නැද්ද වෙන ඒවට රිප්ලයි කරන්නේ.
ඕවා ගෑණු වැඩ යකෝ.
උබට ජරාවක් නම් උබ යුස් නොකර ඉදපන්.
මේකේ ඉන්න මිනිස්සුන්ට මොලයක් කියලා දෙයක් තියනවා හිතන්න.
ඇන්ඩ්‍රොයිඩ් , ඇපල් අතඇරලා වින්ඩෝස් යුස් කරන අය ඉන්නවා මේකේ.
උන් ඔක්කොම අනාතයෝ වෙනවද එතකොට?
මම කිව්ව නිසාද උන් වින්ඩෝස් වලට ආවේ ඇන්ඩ්‍රොයිඩ්,ඇපල් අතඇරලා.
මම කිව්ව නිසා එහෙම කරන්න මම කවුද උන්ගේ?
හිතලා බලලා කල්පනා කරලා තමා එහෙම ආවේ කරුණු කාරනා දැනගෙන.
දැනට ලෝකේ හොදම ෆෝන් එක ජි4.
ඇන්ඩ්‍රොයිඩ් වලින් මම ආසම ෆෝන් එකක් ජි4.
ලුමියා 950,950 එක්ස් එල් ආවට පස්සේ 2015 බෙස්ට් ෆ්ලැග්ශිප් ඩිවයිසස් වෙනවා.
කතා 2ක් නෑ ඒකේ නම්.