windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ස්ක්‍රීන් ලොක් කරන්න හොඳ පැටර්න් ලොක් එකක් කියන්නකෝ. ඇප්ස් ස්ටොර් එකේ තියෙන ඒවගේ රිවීව්ස් දැක්කම ඉන්ස්ටෝල් කරන්න හිතෙන්නේ නැහැ.

    ලයිව් ලොක්ස්ක්‍රීන් කියලා එකක් තිබ්බා බන්.
    ඒක දැන් නෑ ස්ටෝර් එකේ.
    අනිත් ඒවා නම් රේටින්ග්ස් 4 හෝ ඊට වඩා තියනවානම් දාලා බලපන් කමෙන්ට්ස් අවුල් උනත්.
    එක එක එවුන්ට වෙනස් නේ අල්ලන විදිය.
    ඒකයි.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ලයිව් ලොක්ස්ක්‍රීන් කියලා එකක් තිබ්බා බන්.
    ඒක දැන් නෑ ස්ටෝර් එකේ.
    අනිත් ඒවා නම් රේටින්ග්ස් 4 හෝ ඊට වඩා තියනවානම් දාලා බලපන් කමෙන්ට්ස් අවුල් උනත්.
    එක එක එවුන්ට වෙනස් නේ අල්ලන විදිය.
    ඒකයි.

    අනේ බන් එකක් රෙකමන්ඩ් කරපන්කෝ. උබ පාවිච්චි කරන එක උනත් කමක් නහැ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනේ බන් එකක් රෙකමන්ඩ් කරපන්කෝ. උබ පාවිච්චි කරන එක උනත් කමක් නහැ.

    මම යුස් කරන්නේ නෑ බන්.
    ඉදපන් ටිකක්.
    මම දාලා බලලා කියන්නම් උබට.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    පැටන් ලොක්ස්ක්‍රීන් එකක් සෙට් උනේ නෑ බන් මට.
    ඇප්ස් ලොක් කරන එකක් හම්බුනා පැටර්න්ස් වලින්.
    ඒකත් මෙලෝ රහක් නෑ.
    ඉස්සර සුපිරි ඇප්ස් 2 තිබ්බා ඩොට් ලොක්,ලයිව් ලොක් කියලා.
    දැන් ඒ දෙකම නෑ ස්ටෝර් එකේ.

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    I DOWNLOADED OPERA MINI APP FOR WP.
    WHEN DOWNLOADING SOMETHING IT ASAK OPEN OR SAVE..I CLICKED SAVE..

    IN DOWNLOAD TAB..DISPLAYS "CONNECTED TO POWER SOURCE"
    BUT NO DOWNLOAD...

    MOKAKDA CASE EKA..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ccplayer eke ads tynwne bn.ekai ahuwe.jailbreak krnna nm puluwan.bt ethanin passe thamai.....

    ඇන්ඩ්‍රොයිඩ් වල රූට් කරනවා,ඇපල් ජේල්බ්‍රේක් කරනවා ඇන්ඩ් වින්ඩෝස් වල තියෙන්නේ ඩිවලපර් අන්ලොක් කියලයි.
    ඒ උනාට ගොඩක් එවුන් කියන්නේ ජේල්බ්‍රේක් කියලා.
    වින්ඩෝස් ෆෝන් වලට තියෙන්නේ ඩිවලපර් අන්ලොක් කියලයි.
    ඩිවලපර් අන්ලෝක් කරා කියලා අපිට ලොකු සීන් එකක් වෙන්නේ නෑ.
    ඉස්සරහට වින්ඩෝස් ෆෝන්ස් වලට කස්ටම් රොම් එන කතාවක් තියනවා.
    එහෙම උනොත් නම් ඩිවලපර් අන්ලොක් කරාම ලොකු දෙයක් කරගන්න පුලුවනි.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    I DOWNLOADED OPERA MINI APP FOR WP.
    WHEN DOWNLOADING SOMETHING IT ASAK OPEN OR SAVE..I CLICKED SAVE..

    IN DOWNLOAD TAB..DISPLAYS "CONNECTED TO POWER SOURCE"
    BUT NO DOWNLOAD...

    MOKAKDA CASE EKA..

    වින්ඩෝස් ෆෝන්ස් වලට ආව ඔපෙරා එක හරි නෑ බන්.
    කේස් ගොඩයි.
    යුසි බ්‍රව්සර් එක යුස් කරපන්.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    පැටන් ලොක්ස්ක්‍රීන් එකක් සෙට් උනේ නෑ බන් මට.
    ඇප්ස් ලොක් කරන එකක් හම්බුනා පැටර්න්ස් වලින්.
    ඒකත් මෙලෝ රහක් නෑ.
    ඉස්සර සුපිරි ඇප්ස් 2 තිබ්බා ඩොට් ලොක්,ලයිව් ලොක් කියලා.
    දැන් ඒ දෙකම නෑ ස්ටෝර් එකේ.

    ඔව් බන් :(
    You must spread some Reputation around before giving it to akilar25 again.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලුමියා 650 එක ගැන පෙබරවාරි 1 වෙනිදා ඔෆිශලි එනවුන්ස්මන්ට් එකක් කරනවා කවදාද එන්නේ,ගනන් හිලව් එහෙම.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඇන්ඩ්‍රොයිඩ් වල රූට් කරනවා,ඇපල් ජේල්බ්‍රේක් කරනවා ඇන්ඩ් වින්ඩෝස් වල තියෙන්නේ ඩිවලපර් අන්ලොක් කියලයි.
    ඒ උනාට ගොඩක් එවුන් කියන්නේ ජේල්බ්‍රේක් කියලා.
    වින්ඩෝස් ෆෝන් වලට තියෙන්නේ ඩිවලපර් අන්ලොක් කියලයි.
    ඩිවලපර් අන්ලෝක් කරා කියලා අපිට ලොකු සීන් එකක් වෙන්නේ නෑ.
    ඉස්සරහට වින්ඩෝස් ෆෝන්ස් වලට කස්ටම් රොම් එන කතාවක් තියනවා.
    එහෙම උනොත් නම් ඩිවලපර් අන්ලොක් කරාම ලොකු දෙයක් කරගන්න පුලුවනි.

    Windows 10 wlta nm jailbreak krnna one na mn hithanne.developer gihilla developer mode select krama wade goda.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    වහාම ගිහින් නම වෙනස් කර ගනින් වේසි යුසර් සීපී බලල මන් හිතුවෙ අන්තිමට මන් කමෙන්ට් කරක තියෙන්නෙ කියල බැලින්නම් මේකනෙ දුප් ගිහින් නම වෙනස් කරන් වර :angry:

    :lol::lol::lol: අනේ යකෝ පව් යකෝ​
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    machanla official ena version ekai,technical preview ekai athara wenasa mokadda ?
    dakka widiyata nam .29 thama official ewanne.
    mama 10586.29 tp version eka da gaththoth official ekai,tp ekai athara wenasak nathi wei da ?
     
    Status
    Not open for further replies.