ස්ක්රීන් ලොක් කරන්න හොඳ පැටර්න් ලොක් එකක් කියන්නකෝ. ඇප්ස් ස්ටොර් එකේ තියෙන ඒවගේ රිවීව්ස් දැක්කම ඉන්ස්ටෝල් කරන්න හිතෙන්නේ නැහැ.
ලයිව් ලොක්ස්ක්රීන් කියලා එකක් තිබ්බා බන්.
ඒක දැන් නෑ ස්ටෝර් එකේ.
අනිත් ඒවා නම් රේටින්ග්ස් 4 හෝ ඊට වඩා තියනවානම් දාලා බලපන් කමෙන්ට්ස් අවුල් උනත්.
එක එක එවුන්ට වෙනස් නේ අල්ලන විදිය.
ඒකයි.
ඒක දැන් නෑ ස්ටෝර් එකේ.
අනිත් ඒවා නම් රේටින්ග්ස් 4 හෝ ඊට වඩා තියනවානම් දාලා බලපන් කමෙන්ට්ස් අවුල් උනත්.
එක එක එවුන්ට වෙනස් නේ අල්ලන විදිය.
ඒකයි.

munge dawasin dawasa kal danawa