ඒ උබේ මොකක්ද පෝං එක? 
10 දැම්මම උබයි මායි කසිප්පු වඩියක් පෙරමු ඈ

කන්දහාර්ට බොන්න දීල ආතල් එකක් ගමු ඈ

10 දැම්මම උබයි මායි කසිප්පු වඩියක් පෙරමු ඈ

කන්දහාර්ට බොන්න දීල ආතල් එකක් ගමු ඈ

යේ තම්බී ටීකාක් තම ඉවසපන් මෙච්චර ඉවසපු එකේ 10 ආපූ ගමන් අල්ලගමු අපි සිංහල මුනියගෙ බෙල්ලෙන් අල්ලනව වගෙ![]()

යේක මාතියා අපිලට ඉවෂන්න බෑ තමා.. යේක හරියට අපිල ජින්ක ජිගිරි කොරනවා වගේ.. ඉවෂන්නම බෑ.. ශිංහල මුනිය වගේද අපිල ශින්හලයට මොන වින්ඩෝස් 10 ද.. අනාත ශින්හලු![]()

අල බහිනකම් හිටියෙ තැමෙබෙනකම් ඉවසල හිටු වේශි![]()
අල බහිනකම් හිටියෙ තැමෙබෙනකම් ඉවසල හිටු වේශි![]()

Mama gawa Lumia 920k thiyenne, Dan mata aluth ekakata yanna one Mata kiyapalla Lumia 950 K gannawada Apple i6s ekak gannawada kiyala![]()
අප හට 10 ලබා දීමට වෙහෙස නොබල අඩු පාඩු සොයා බලා නිරතුරුව අප දිරිමත් කල කන්දහාර් මහතානෙනෙ ඔබට උම්ම

ඒ උබේ මොකක්ද පෝං එක?
10 දැම්මම උබයි මායි කසිප්පු වඩියක් පෙරමු ඈ
කන්දහාර්ට බොන්න දීල ආතල් එකක් ගමු ඈ

ඒ උබේ මොකක්ද පෝං එක?
10 දැම්මම උබයි මායි කසිප්පු වඩියක් පෙරමු ඈ
කන්දහාර්ට බොන්න දීල ආතල් එකක් ගමු ඈ
ඔය රෙඩ්ස්ටෝන් අප්ඩේට් එක ගැන කියන්නේ.
අප්ඩේට් ඇඩ්වයිසර් එකෙන් කරන්නේ 10 එක ආවම ඉක්මනට අප්ඩේට් එක ඩිටෙක්ට් කරලා දෙන එක ෆෝන් එකේ ස්පේස් එහෙම හදාගෙන.
මම ඕක දැම්මා කලින්.
මේ ත්රේඩ් එකේ 1265 පිටුවට ගිහින් බලපල්ලා.
http://www.elakiri.com/forum/showthread.php?t=1623759&page=1265
එකෙක්වත් බැලුවද නැද්ද කියලා නම් දන්නේ නෑ මම.
මෙන්න මෙහෙමයි අප්ඩේට් ඇඩ්වයිසර් එක දාගන්නේ.
මෙන්න මේක ඩවුන්ලෝඩ් කරපන් ෆෝන් එකේ ස්ටෝර් එකට ගිහින් සර්ච් කරලා.
QR Code Reader
ෆෝන් එකේ ඩේටා හෝ වයිෆයි කනෙක්ට් වෙලා තියෙන්න ඕන .
ඕක ඩවුන්ලෝඩ් කරලා ඕපන් කරලා මෙන්න මේ ඉමේජ් එක ෆෝකස් කරපන්.
![]()
එතකොට අප්ඩේට් ඇඩ්වයිසර් යු.ආර්.එල් එක ලැබෙනවා.
ඒකට ගිහින් අප්ඩේට් ඇඩ්වයිසර් එක දාපන්.
මචං ඔ්ක tp දාපු උන්ට හරියන්නෑනෙ.
අපිට කෙලින්ම අප්ඩේට් එක එවයිද..
කැරි සීන් එකක් උනා මට.
මගේ කලිසම් සාක්කුවේ මගේ ස්කල්කැන්ඩි හෙඩ්සෙට් එක තිබිලා ඒකත් එක්ක මම කලිසම හෝදලා අමතක වෙලා.
අද උදේ තමා මීටර් උනේ කලිසම් සාක්කුවේ හෙඩ්සෙට් එක කියලා.
කලිසම වැලෙන් අරන් බලද්දි කලිසමත් එක්ක හෙඩ්සෙට් එක වේලිලා.
හෙඩ්සෙට් එක අරන් මම දැන් ගහලා බැලුවා.
කිසි අව්ලක් වෙලා නෑ තාම.
වොශින් මැශින් දාලා හේදුවේ.
තිබ්බට වඩා හෙඩ්සෙට් එක දැන් පාට වැටිලා හේදිලා නිසා.

Sirawatama mage scullkandy head set ekath mama amathaka wela shirt sakkuwe thibila washing machine eke heduwa. Winadi 20k withara yanakota thama mata mathak une. Hedila iwara una gaman eliyata aran hodata pihadala silica jell packet 2k ekka plastic zip bag ekaka dala dawas 3k thibba. passe phone ekata gahala baluwa. Elata wada.........![]()