ඕක කියන ඒව බොරුම නෙමේ බන්, ඒත් ඌට ලොකු අවුලක් තියෙනව අපිත් එක්ක.. වින්ඩෝස් වල සෑහෙන අඩු පාඩු තියෙනව, ඒත් මම නම් මේක use කරන්නේ ලොකු ගානක් දීල ඇන්ඩ්‍රොයිඩ් එකක් අරන් ඔක්කොම කලත් හදිස්සියකදි කෝල් එකක් හරි sms එකක් හරි යවන්න ගිහින් හිර වෙනකොට යකා නගින නිසා. අනික battery life හොඳ android හොයන්න ගියාම එපා වෙනව. ඇත්තම කියන්න ඕනෙ නෙ. තාම ජොබ් එකට ගියා විතරයි ඒනිසා පුලුවන් කාලෙක iphone එකක් ගන්නව. එතකම් 730 එක ඇති. මේ වෙනකම් මේක හිර වෙලා නෑ. battery life එක දවස් 2ක් වගේ. මමනම් ගොඩක් උන් වගේ phone එකේම ඉන්නෙ නෑ. ඒනිසා මට ඇප්ස් ගොඩකින් වැඩක් නෑ. ඒ නිසා මටනම් android වලට වඩා ඇත්තටම WP එක හොඳයි වගේ.
මම 920 ගත්තේ නොකියා වලට තිබ්බ කැමැත්ත නිසා සහ ලුක් එක නිසා..
මම ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරලා නම් නැහැ.. ඒත් ඕන තරම් යාලුවොන්ගේ ඒවා බලලා තියෙනවා..
මට නම් වින්ඩෝස් එහෙම අවුලක් නැහැ.. කෝල් රෙකෝඩර් එකක් නැති එක තමයි ප්‍රශ්නේ..
ඒකත් වින්ඩෝස් 10 වලින් එනවා..
OTG සපෝට් එකත් ආවනම් එල..
ඇප් මාකට් එක ටහ්ව දියුනු වෙන්න ඕන කියලා මාත් හිතනවා..
හිර වෙන්නේ නෑ ස්ලෝ වෙන්නේ නෑ..
මට වෙන එකකට යන්න කිසි ඕන කමක් නෑ..
දිගටම වින්ඩෝස් තමයි..
මම ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරලා නම් නැහැ.. ඒත් ඕන තරම් යාලුවොන්ගේ ඒවා බලලා තියෙනවා..
මට නම් වින්ඩෝස් එහෙම අවුලක් නැහැ.. කෝල් රෙකෝඩර් එකක් නැති එක තමයි ප්‍රශ්නේ..
ඒකත් වින්ඩෝස් 10 වලින් එනවා..
OTG සපෝට් එකත් ආවනම් එල..
ඇප් මාකට් එක ටහ්ව දියුනු වෙන්න ඕන කියලා මාත් හිතනවා..
හිර වෙන්නේ නෑ ස්ලෝ වෙන්නේ නෑ..
මට වෙන එකකට යන්න කිසි ඕන කමක් නෑ..
දිගටම වින්ඩෝස් තමයි..


athatama android walata wada user friendly OS ekak windows kiyane
,habai Ios walata wada customized karana puluwun
note 4 eke aniwa normal use karath hamadama charge karanna one