windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද මයිඇප්ෆ්‍රී එකේ මරු ගේම් එකක් දෙනවා.
    බාගෙන ගහපල්ලා.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අද මයිඇප්ෆ්‍රී එකේ මරු ගේම් එකක් දෙනවා.
    බාගෙන ගහපල්ලා.

    main-qimg-180468430fd583b7593c29798333b191
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක මාතිය දෙයියො තමා දන්නව :baffled:

    යේක microsoft මුනියලට වැල්ලේ හිටෝලා කෂ පාර තමා දෙන්න ඕනේ.. ශින්හලය වගේ නෙමේ අපිලව තරහ කර ගත්තොත්:angry:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    යේක microsoft මුනියලට වැල්ලේ හිටෝලා කෂ පාර තමා දෙන්න ඕනේ.. ශින්හලය වගේ නෙමේ අපිලව තරහ කර ගත්තොත්:angry:

    වැඩිය කෑ ගාන්න යෙන්න එප තම්බිට පූටිංට තම කියල ශොක්ට් එකක් යවනව කපපු කොන දිගෙ ගිහිං උඩින් තමා යෙන්න මේක හරි ශුත්තක් උනානෙ :frown:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    App Difference

    Sri Lanka Train Schedule (Windows Phone App ) 3.00 Stars

    apps.45841.13510798882958484.ce77d60a-0491-40ef-866b-c055fa8dcde4.628a7b9f-47ee-4213-9bc0-a652513218af

    Sri Lanka Train Schedule (Android App) 4.5 Stars

    CENTER]

    Difference is Very Clear
    Windows Phone Apps Way Behind than Android and IOS
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    App Difference

    Sri Lanka Train Schedule (Windows Phone App ) 3.00 Stars

    apps.45841.13510798882958484.ce77d60a-0491-40ef-866b-c055fa8dcde4.628a7b9f-47ee-4213-9bc0-a652513218af

    Sri Lanka Train Schedule (Android App) 4.5 Stars

    CENTER]

    Difference is Very Clear
    Windows Phone Apps Way Behind than Android and IOS

    උඹට ලොකු අවුලක් තියෙනවානේ බං වින්ඩෝස් ෆෝන් එක්ක?
    මෙතන කියලම තියෙනවනේ වින්ඩෝස් ෆෝන් ගන් ආස උන්ට විතරයි කියලා..
    උඹත් කාලයක් 535 එකක් පාවිච්චි කරානේ..
    උඹට ඔච්චර දැනුමක් තිබ්බ නම් ඇයි වින්ඩෝස් ෆෝන් එකක් ගත්තේ?
    ඇත්ත කියපන් වින්ඩෝස් ෆෝන් එකෙක් උබේ ගෑනිටවත් කෙලියද මෙච්චර උඹ තරහා?
    මෙතන වින්ඩෝස් ෆෝන් පාවිච්චි කරන උන්ගේ ත්‍රෙඩ් එකක්.. මේකෙ කතා කරන්නේ වින්ඩෝස් ෆෝන් පාවිච්චි කරන උන්ට තියෙන ප්‍රශ්න සහ ඒවට විසඳුම්.. ඒ වගේම වින්ඩෝස් ෆෝන් ගැන අලුත් ප්‍රවෘත්ති.. ඒක නිසා උඹට කියන්නේ සිංහලෙන්ම
    ඩෝන්ට් ෆක් අරවුන්ඩ්

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    උඹට ලොකු අවුලක් තියෙනවානේ බං වින්ඩෝස් ෆෝන් එක්ක?
    මෙතන කියලම තියෙනවනේ වින්ඩෝස් ෆෝන් ගන් ආස උන්ට විතරයි කියලා..
    උඹත් කාලයක් 535 එකක් පාවිච්චි කරානේ..
    උඹට ඔච්චර දැනුමක් තිබ්බ නම් ඇයි වින්ඩෝස් ෆෝන් එකක් ගත්තේ?
    ඇත්ත කියපන් වින්ඩෝස් ෆෝන් එකෙක් උබේ ගෑනිටවත් කෙලියද මෙච්චර උඹ තරහා?
    මෙතන වින්ඩෝස් ෆෝන් පාවිච්චි කරන උන්ගේ ත්‍රෙඩ් එකක්.. මේකෙ කතා කරන්නේ වින්ඩෝස් ෆෝන් පාවිච්චි කරන උන්ට තියෙන ප්‍රශ්න සහ ඒවට විසඳුම්.. ඒ වගේම වින්ඩෝස් ෆෝන් ගැන අලුත් ප්‍රවෘත්ති.. ඒක නිසා උඹට කියන්නේ සිංහලෙන්ම
    ඩෝන්ට් ෆක් අරවුන්ඩ්

    :lol:
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    ඕක කියන ඒව බොරුම නෙමේ බන්, ඒත් ඌට ලොකු අවුලක් තියෙනව අපිත් එක්ක.. වින්ඩෝස් වල සෑහෙන අඩු පාඩු තියෙනව, ඒත් මම නම් මේක use කරන්නේ ලොකු ගානක් දීල ඇන්ඩ්‍රොයිඩ් එකක් අරන් ඔක්කොම කලත් හදිස්සියකදි කෝල් එකක් හරි sms එකක් හරි යවන්න ගිහින් හිර වෙනකොට යකා නගින නිසා. අනික battery life හොඳ android හොයන්න ගියාම එපා වෙනව. ඇත්තම කියන්න ඕනෙ නෙ. තාම ජොබ් එකට ගියා විතරයි ඒනිසා පුලුවන් කාලෙක iphone එකක් ගන්නව. එතකම් 730 එක ඇති. මේ වෙනකම් මේක හිර වෙලා නෑ. battery life එක දවස් 2ක් වගේ. මමනම් ගොඩක් උන් වගේ phone එකේම ඉන්නෙ නෑ. ඒනිසා මට ඇප්ස් ගොඩකින් වැඩක් නෑ. ඒ නිසා මටනම් android වලට වඩා ඇත්තටම WP එක හොඳයි වගේ.
     
    Last edited:
    Status
    Not open for further replies.