ආ මං කියලා තියෙන්නේ කොටු ගැන නේවේ නේ බං.. රෙප් පවර් එක වැඩි වෙන විදිහ ගැන.. කොටු වැඩි වෙන්නේ 100න් 100ටRep points 100ta eka kotuwak hambenwa bn
ආ මං කියලා තියෙන්නේ කොටු ගැන නේවේ නේ බං.. රෙප් පවර් එක වැඩි වෙන විදිහ ගැන.. කොටු වැඩි වෙන්නේ 100න් 100ටRep points 100ta eka kotuwak hambenwa bn
PIZZA HUT, HNB, SAMPATH e banking.
ඩොමිනෝස් පීසා ඇප් එකක් තිබ්බා නං එළ... උංගේ උන්ලයින් ඔෆර් ගන්න ඇප් එක තිබ්බා නං ලේසිපීසා හට්,එච් එන් බි බෑන්ක් සදහා ලන්කාවේ ඇප් එකක් නැත.
තියෙන්නේ ඇමරිකා කම්පැටිබල් ඇප් ඒ දෙකට ඔෆිශල් හදපු.
සම්පත් ඇප් එක ඩිවලප් කරලා නෑ.

බැංකුවල උන් එපැයි ඒවා හදල පබ්ලිෂ් කරන්නPIZZA HUT, HNB, SAMPATH e banking.
ඩොමිනෝස් පීසා ඇප් එකක් තිබ්බා නං එළ... උංගේ උන්ලයින් ඔෆර් ගන්න ඇප් එක තිබ්බා නං ලේසි![]()
apo ita passe bada wela wage enawaමට නම් ෆෝන් එකට හැමදාම එස් එම් එස් එනවා ඩොමිනෝස් එකේ ඔෆර්ස් ගැන.
උන්ට කෝල් කරලා ඒක හදාගනින් මැසේජ් එකක් විදියට එවාගන්න.

apo ita passe bada wela wage enawa
office mail walatath un enayak wela inne![]()
උන්ගෙ පිසා ටෙස්ටිදමේල් වලට නම් එන්නේ නෑ මගේ.
ෆෝන් එකට තමා එන්නේ.
උන්ගේ ඔෆර්ස් පට්ට බන් ඩොමිනෝස් එකේ.
පිසාහට් එකෙනුත් එනවා ඔෆර්ස්.
පීසාහට් ඔෆර්ස් වලට වඩා ඩොමිනෝස් ඔෆර්ස් පට්ට.
උන්ගෙ පිසා ටෙස්ටිද
මම ට්‍රයි කරල නැහැ
පිසා උන්ගේත් අමුතු රහක් බන් තියෙන්නේපීසා හට් වලට වඩා මට ඩොමිනෝස් පීසා රසයි බන්.
පිසා උන්ගේත් අමුතු රහක් බන් තියෙන්නේ
ඇඩික්ට් වෙනවා
ඩොමිනොස් ට්‍රයි කරලා නැහැ
ඉස්සර හිටියා බන් මම.
කෙල්ලෝ මාත් එක්ක මැසේජ් කරන්න ගත්තාම,උන්ට උදව්වක් කරාම උන් ඒක ඔලුවට අරන් මට ලව් කරන්න පටන් ගන්නවා.
මම රිලේශන්ශිප් ස්ටේටස් ඇන්ඩ් මායි මගේ කෙල්ලගෙයි ෆොටෝස් පවා දාලා තිබ්බා හැමෝටම පේන්නත්.
ඒත් අනේ මන්දා බන් කෙල්ලෙක් මාත් එක්ක මැසේජ් කරොත් ඒකි ලව් කරන්න ගන්නවා මට ඇන්ඩ් උන්ගේ ප්‍රශ්න ඔක්කෝම කියනවා.
මම ජිවිතේට දැකලා නැති එවුන් පවා එහෙමයි.
ඔහොම වෙලා තමා මට මගේ කලින් කෑල උනෙත්.
ඒකි මාව දාලා ගියාට පස්සෙ මගේ දැන් ඉන්න කෑල්ලව මට සෙට් උනෙත් ඒ වගේම තමා.
මම හෙන ලස්සන කොල්ලෙකුත් නෙවෙයි බන්.
සන්ග්ලාස් දාලා පඩ ශෝ දාලා ෆෝටෝස් දැම්මෙත් නෑ මම.
ඒත් අනේ මන්දා බන් කෙල්ලෙක් මැසේජ් කරොත් ඒකි මට ලව් කරනවා.
පට්ට දුකයි බන් එතකොට මට.
එකියක් මැරෙන්න හැදුවා මාව ඕනමයි කියලා.
මගේ කෙල්ලට මැසේජ් කරලා මාව එයාට දෙන්න කියලත් තිබ්බා ෆේස්බුක් එකේදි.
කවදාවත් කෙල්ලෙක්ට කැරි වැඩක් කරලා නෑ මම වචනෙකින්වත්.
ඔය කෙරුවාව නිසා තමා මම ෆේස්බුක් එකෙන් අයින් උනේ.
ප්‍රොෆයිල් එක මකලම දැම්මා මම.
වැඩක් නෑ බන්.
දුකයි ඔහොම උනාම.
අදටත් මම හෙන බයයි කෙල්ලෙක් මගේ ෆෝන් එකට මැසේජ් කරොතින් ඒකි මට ලව් කරයි කියලා.
මගේ කෑල්ල ඇරුනාම මම කෙල්ලෝ ඇසුරු කරන්නේ හෙන අඩුවෙන්.
මම කැරි සල්ලියක් තියන එකෙකුත් නෙවෙයි.
පිස්සු හැදෙන ලස්සනක් තියෙන එකෙකුත් නෙවෙයි.
පාරේ උනත් ගොඩක් වෙලාවට යන්නේ අමු කුඩ්ඩා වගේ මෙලෝ රහක් නැතුව.
මාව ජිවිතේට පලවෙනි පාරට පාර යද්දි දකින කෙනෙක් අනිවා හිතන්නේ මම කුඩ්ඩෙක් කියලා.
ඒත් අනේ මන්දා බන් කෙල්ලෙක් දිහා බැලුවොත් ඒකි මල් හිනාවක් දානවාමයිනේ.
ක්ලාස් එකට මුල් කාලේ වැදගත් විදියට ගියා.
කෙල්ලෝ කරදර නිසා වනසතා වගේ ක්ලාස් ගියා.
ඒත් ලොකුවට අඩුවක් නෑ.
මම කෙල්ලෝ එක්ක ඉන්න ආසයි කොල්ලෝ එක්ක ඉන්නවා වගේම උන්ගේ ප්‍රශ්න බෙදාගෙන ඒත් කෙල්ලෝ ලව් කරන්න ගන්නකොට හෙන දුකයි උන් ගැන.
Anna anna boru kynwa....
Salli,lassanai naththm kawadda bn kello kollanta kamathi wenne......


Anna anna boru kynwa....
Salli,lassanai naththm kawadda bn kello kollanta kamathi wenne......


මම ඔය කමෙන්ට් එක මැකුවා විතරයි තෝ ඔය වගේ කතාවක් කියාවි කියලා.
කැරි සීන් එක.
එහෙම නෑ බන්.
ඉස්සර තමා කෙල්ලෝ සල්ලි , ලස්සන බැලුවේ.
දැන් එවුන් බලන්නේ කියන දේ අහන් ඉන්න පුලුවන්,තේරුම් ගන්න පුලුවන් කොල්ලෙක්ද කියලයි.
මට මිනිහෙක්ගේ ඕනම දේකට ඇහුම්කන් දීලා අහන් ඉන්න පුලුවන්.
ඒ නිසා වෙන්න ඇති කෙල්ලෝ මාත් එක්ක මැසේජ් කරාම ලව් කරන්න හදන්නේ.
මගේ කෙල්ල මාර විදියට මානසිකව වැටුනා ඔය සීන් එක නිසා.
ඕන දෙයක් වෙච්චාවේ කියලා මම මකලා දැම්මා ෆේස්බුක් එකවුන්ට් එකම.