windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    PIZZA HUT, HNB, SAMPATH e banking.

    පීසා හට්,එච් එන් බි බෑන්ක් සදහා ලන්කාවේ ඇප් එකක් නැත.
    තියෙන්නේ ඇමරිකා කම්පැටිබල් ඇප් ඒ දෙකට ඔෆිශල් හදපු.
    සම්පත් ඇප් එක ඩිවලප් කරලා නෑ.

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පීසා හට්,එච් එන් බි බෑන්ක් සදහා ලන්කාවේ ඇප් එකක් නැත.
    තියෙන්නේ ඇමරිකා කම්පැටිබල් ඇප් ඒ දෙකට ඔෆිශල් හදපු.
    සම්පත් ඇප් එක ඩිවලප් කරලා නෑ.

    ඩොමිනෝස් පීසා ඇප් එකක් තිබ්බා නං එළ... උංගේ උන්ලයින් ඔෆර් ගන්න ඇප් එක තිබ්බා නං ලේසි :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    PIZZA HUT, HNB, SAMPATH e banking.
    බැංකුවල උන් එපැයි ඒවා හදල පබ්ලිෂ් කරන්න
    සම්පත් බැංකුවට වෙනම IT සමාගමකුත් තියෙනවා
    උන් තමා ලංකාවට ඩෙල් ඩෙස්ක්ටොප් ගෙන්නන්නෙ ගොඩක්ම
    එහෙම උන්ට ඕක හදන්න බැරිද
    HNB උන්ගේත් එහෙමයි
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඩොමිනෝස් පීසා ඇප් එකක් තිබ්බා නං එළ... උංගේ උන්ලයින් ඔෆර් ගන්න ඇප් එක තිබ්බා නං ලේසි :rolleyes:

    මට නම් ෆෝන් එකට හැමදාම එස් එම් එස් එනවා ඩොමිනෝස් එකේ ඔෆර්ස් ගැන.
    උන්ට කෝල් කරලා ඒක හදාගනින් මැසේජ් එකක් විදියට එවාගන්න.

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මට නම් ෆෝන් එකට හැමදාම එස් එම් එස් එනවා ඩොමිනෝස් එකේ ඔෆර්ස් ගැන.
    උන්ට කෝල් කරලා ඒක හදාගනින් මැසේජ් එකක් විදියට එවාගන්න.

    apo ita passe bada wela wage enawa
    office mail walatath un enayak wela inne:angry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    apo ita passe bada wela wage enawa
    office mail walatath un enayak wela inne:angry:

    මේල් වලට නම් එන්නේ නෑ මගේ.
    ෆෝන් එකට තමා එන්නේ.
    උන්ගේ ඔෆර්ස් පට්ට බන් ඩොමිනෝස් එකේ.
    පිසාහට් එකෙනුත් එනවා ඔෆර්ස්.
    පීසාහට් ඔෆර්ස් වලට වඩා ඩොමිනෝස් ඔෆර්ස් පට්ට.

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේල් වලට නම් එන්නේ නෑ මගේ.
    ෆෝන් එකට තමා එන්නේ.
    උන්ගේ ඔෆර්ස් පට්ට බන් ඩොමිනෝස් එකේ.
    පිසාහට් එකෙනුත් එනවා ඔෆර්ස්.
    පීසාහට් ඔෆර්ස් වලට වඩා ඩොමිනෝස් ඔෆර්ස් පට්ට.

    උන්ගෙ පිසා ටෙස්ටිද
    මම ට්‍රයි කරල නැහැ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පිසා උන්ගේත් අමුතු රහක් බන් තියෙන්නේ
    ඇඩික්ට් වෙනවා
    ඩොමිනොස් ට්‍රයි කරලා නැහැ

    මට නම් එහෙම සීන් එකක් වෙලා නෑ.
    ඩොමිනෝස් පීසා මැක්සා මට නම්.

     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඉස්සර හිටියා බන් මම.
    කෙල්ලෝ මාත් එක්ක මැසේජ් කරන්න ගත්තාම,උන්ට උදව්වක් කරාම උන් ඒක ඔලුවට අරන් මට ලව් කරන්න පටන් ගන්නවා.
    මම රිලේශන්ශිප් ස්ටේටස් ඇන්ඩ් මායි මගේ කෙල්ලගෙයි ෆොටෝස් පවා දාලා තිබ්බා හැමෝටම පේන්නත්.
    ඒත් අනේ මන්දා බන් කෙල්ලෙක් මාත් එක්ක මැසේජ් කරොත් ඒකි ලව් කරන්න ගන්නවා මට ඇන්ඩ් උන්ගේ ප්‍රශ්න ඔක්කෝම කියනවා.
    මම ජිවිතේට දැකලා නැති එවුන් පවා එහෙමයි.
    ඔහොම වෙලා තමා මට මගේ කලින් කෑල උනෙත්.
    ඒකි මාව දාලා ගියාට පස්සෙ මගේ දැන් ඉන්න කෑල්ලව මට සෙට් උනෙත් ඒ වගේම තමා.
    මම හෙන ලස්සන කොල්ලෙකුත් නෙවෙයි බන්.
    සන්ග්ලාස් දාලා පඩ ශෝ දාලා ෆෝටෝස් දැම්මෙත් නෑ මම.
    ඒත් අනේ මන්දා බන් කෙල්ලෙක් මැසේජ් කරොත් ඒකි මට ලව් කරනවා.
    පට්ට දුකයි බන් එතකොට මට.
    එකියක් මැරෙන්න හැදුවා මාව ඕනමයි කියලා.
    මගේ කෙල්ලට මැසේජ් කරලා මාව එයාට දෙන්න කියලත් තිබ්බා ෆේස්බුක් එකේදි.
    කවදාවත් කෙල්ලෙක්ට කැරි වැඩක් කරලා නෑ මම වචනෙකින්වත්.
    ඔය කෙරුවාව නිසා තමා මම ෆේස්බුක් එකෙන් අයින් උනේ.
    ප්‍රොෆයිල් එක මකලම දැම්මා මම.
    වැඩක් නෑ බන්.
    දුකයි ඔහොම උනාම.
    අදටත් මම හෙන බයයි කෙල්ලෙක් මගේ ෆෝන් එකට මැසේජ් කරොතින් ඒකි මට ලව් කරයි කියලා.
    මගේ කෑල්ල ඇරුනාම මම කෙල්ලෝ ඇසුරු කරන්නේ හෙන අඩුවෙන්.
    මම කැරි සල්ලියක් තියන එකෙකුත් නෙවෙයි.
    පිස්සු හැදෙන ලස්සනක් තියෙන එකෙකුත් නෙවෙයි.
    පාරේ උනත් ගොඩක් වෙලාවට යන්නේ අමු කුඩ්ඩා වගේ මෙලෝ රහක් නැතුව.
    මාව ජිවිතේට පලවෙනි පාරට පාර යද්දි දකින කෙනෙක් අනිවා හිතන්නේ මම කුඩ්ඩෙක් කියලා.
    ඒත් අනේ මන්දා බන් කෙල්ලෙක් දිහා බැලුවොත් ඒකි මල් හිනාවක් දානවාමයිනේ.
    ක්ලාස් එකට මුල් කාලේ වැදගත් විදියට ගියා.
    කෙල්ලෝ කරදර නිසා වනසතා වගේ ක්ලාස් ගියා.
    ඒත් ලොකුවට අඩුවක් නෑ.
    මම කෙල්ලෝ එක්ක ඉන්න ආසයි කොල්ලෝ එක්ක ඉන්නවා වගේම උන්ගේ ප්‍රශ්න බෙදාගෙන ඒත් කෙල්ලෝ ලව් කරන්න ගන්නකොට හෙන දුකයි උන් ගැන.


    Anna anna boru kynwa....
    Salli,lassanai naththm kawadda bn kello kollanta kamathi wenne......
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Anna anna boru kynwa....
    Salli,lassanai naththm kawadda bn kello kollanta kamathi wenne......

    :lol::lol:
    මම ඔය කමෙන්ට් එක මැකුවා විතරයි තෝ ඔය වගේ කතාවක් කියාවි කියලා.
    කැරි සීන් එක.
    එහෙම නෑ බන්.
    ඉස්සර තමා කෙල්ලෝ සල්ලි , ලස්සන බැලුවේ.
    දැන් එවුන් බලන්නේ කියන දේ අහන් ඉන්න පුලුවන්,තේරුම් ගන්න පුලුවන් කොල්ලෙක්ද කියලයි.
    මට මිනිහෙක්ගේ ඕනම දේකට ඇහුම්කන් දීලා අහන් ඉන්න පුලුවන්.
    ඒ නිසා වෙන්න ඇති කෙල්ලෝ මාත් එක්ක මැසේජ් කරාම ලව් කරන්න හදන්නේ.
    මගේ කෙල්ල මාර විදියට මානසිකව වැටුනා ඔය සීන් එක නිසා.
    ඕන දෙයක් වෙච්චාවේ කියලා මම මකලා දැම්මා ෆේස්බුක් එකවුන්ට් එකම.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    12548915_10207255156691217_2227637960376764227_n.jpg
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :lol::lol:
    මම ඔය කමෙන්ට් එක මැකුවා විතරයි තෝ ඔය වගේ කතාවක් කියාවි කියලා.
    කැරි සීන් එක.
    එහෙම නෑ බන්.
    ඉස්සර තමා කෙල්ලෝ සල්ලි , ලස්සන බැලුවේ.
    දැන් එවුන් බලන්නේ කියන දේ අහන් ඉන්න පුලුවන්,තේරුම් ගන්න පුලුවන් කොල්ලෙක්ද කියලයි.
    මට මිනිහෙක්ගේ ඕනම දේකට ඇහුම්කන් දීලා අහන් ඉන්න පුලුවන්.
    ඒ නිසා වෙන්න ඇති කෙල්ලෝ මාත් එක්ක මැසේජ් කරාම ලව් කරන්න හදන්නේ.
    මගේ කෙල්ල මාර විදියට මානසිකව වැටුනා ඔය සීන් එක නිසා.
    ඕන දෙයක් වෙච්චාවේ කියලා මම මකලා දැම්මා ෆේස්බුක් එකවුන්ට් එකම.


    Kawa hari dakka pamaninma kynna puluwnda meyata kawa hari hodin therum gnna puluwanda kyla.bane bn.kawa hari dakka gamanma palaweniyta balanne penuma.....
     
    Status
    Not open for further replies.