windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    ඉන්සයිඩර් ඇප් එක දාපන්.
    ඊට පස්සේ ඒ ඇප් එක ඕපන් කරලා ගෙට් බිල්ඩ්ස් කියන එක දීපන්.
    ඊට පස්සේ ෆාස්ට් රින්ග් කියන එක දීලා ෆෝන් එක රිස්ටාර්ට් කරලා අප්ඩේට් චෙක් කරපන් සෙටින්ග්ස් ගිහින්.
    අප්ඩේට් වෙලා ඉවර වෙනකම්ම ෆෝන් එක චාර්ජර් එකේම තියපන්.


    අළුත් උප්ඩේට් එක එන්නෙ කවදද? උබ 735 ට දාල චෙක් කරල තියෙද? අවුලක් නෑනේ ?/
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අළුත් උප්ඩේට් එක එන්නෙ කවදද? උබ 735 ට දාල චෙක් කරල තියෙද? අවුලක් නෑනේ ?/

    මේ සතියෙ එනවා මචන්.
    අව්ලක් නෑ 735 එකේ.
    මම දාලා තියනවා.

     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අපේ ගෙදරම ලුමියා 4 තියනවා.
    අම්මාගේ 920 එකයි,අප්පච්චිගේ 820 එකයි,නන්ගිගෙයි මගෙයි 928 දෙකක් තියනවා.
    ඔය හතරෙම මම බැලුවා.
    තව කෑල්ලගේ 525 එකෙයි,640 එක්ස් එල් එකෙයි,කෑල්ලගේ තාත්තගේ 630 එකෙයි,කෑල්ලගේ අක්කා බැදලා ඉන්න අයියගේ 630 එකෙයි,ගෙවල් පැත්තේ ඉන්න එකෙක්ගේ 625 එකෙයි,අල්ලපු ගෙදර එකාගේ 735 එකෙයි මම චෙක් කරා ඕක.
    මට නම් සෙට් උනේ නෑ මචන්.
    කෝකටත් ටිකක් බලපන්කෝ.



    Uba kallage thaththage 4nuth check karada????? :confused::confused:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Windows 10 Mobile supports 'typing...' SMS message indicators on some carriers



    advanced-messaging-sms.png


    http://www.windowscentral.com/windo...g-typing-sms-message-indicators-some-carriers
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපේ ගෙදරම ලුමියා 4 තියනවා.
    අම්මාගේ 920 එකයි,අප්පච්චිගේ 820 එකයි,නන්ගිගෙයි මගෙයි 928 දෙකක් තියනවා.
    ඔය හතරෙම මම බැලුවා.
    තව කෑල්ලගේ 525 එකෙයි,640 එක්ස් එල් එකෙයි,කෑල්ලගේ තාත්තගේ 630 එකෙයි,කෑල්ලගේ අක්කා බැදලා ඉන්න අයියගේ 630 එකෙයි,ගෙවල් පැත්තේ ඉන්න එකෙක්ගේ 625 එකෙයි,අල්ලපු ගෙදර එකාගේ 735 එකෙයි මම චෙක් කරා ඕක.
    මට නම් සෙට් උනේ නෑ මචන්.
    කෝකටත් ටිකක් බලපන්කෝ.


    Family of Lumia :D
     
    Status
    Not open for further replies.