windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ems walata? Pattane.
    උඹලා එකම ලුමියා පවුලක්නෙ බං ඇඩෙනවා සිංහල කී බෝඩ් එකෙන් ටයිප් කරන්නෙ හරිම තංතෝතයි

    උට්ටෝ තොගේ තිත කැඩිලද යකෝ?
    තිත තියපන්කෝ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Microsoft Lumia 950 XL ගැන මොකෝ හිතන්නේ කට්ටිය....

    Lumia-950-XL-hero-jpg.jpg

    මැක්සා ෆෝන් එක ඕක.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මුන් windows 10 එක හොදට හොයලා බලලා දාන්නේ. ඕක පොඩ්ඩක් හරි කෙල කර ගත්තොත්. සැහෙන්න ලුමියා ෆැන්ස් ලා ටිකක් නැතිවෙනවා. මන් හිතන්නේ windows 10 එක තමයි ලිමියා වලට මාර්කට් එක අල්ලන්න තියෙන තුරුම්පුව.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මුන් windows 10 එක හොදට හොයලා බලලා දාන්නේ. ඕක පොඩ්ඩක් හරි කෙල කර ගත්තොත්. සැහෙන්න ලුමියා ෆැන්ස් ලා ටිකක් නැතිවෙනවා. මන් හිතන්නේ windows 10 එක තමයි ලිමියා වලට මාර්කට් එක අල්ලන්න තියෙන තුරුම්පුව.

    :yes::yes::yes::yes:
    වින්ඩෝස් 10 එක පට්ට සක්සස් උනානේ පිසි වලටයි ටැබ් වලටයි.
    මොබයිල් එක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.
    සුපිරියට දෙන්න ඕන නිසා තමා මුලින් පිසි වලට දීලා,ඊට පස්සේ ටැබ් වලට දීලා අන්තිමට ෆෝන්ස් වලට දෙන්නේ.
    වින්ඩෝස් 10 පිසි අප්ඩේට් එකයි,මොබයිල් අප්ඩේට් එකයි දැන් එවන්නේ එකම බිල්ඩ් නේම් එකෙන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද උදේ ජොලියට වගේ කෑල්ලගේ ලැප් එකට මගේ ස්කල්කැන්ඩි හෙඩ්සෙට් එක ගහලා සින්දුවක් ඇහුවා.
    පිස්සු හුකනවා ඕයි.
    කැරිම සද්දයි.
    සින්දුව අහලා හෙඩ්සෙට් එක ගලවලා නැගිට්ටා.
    ඔලුව කැරකෙන්න ගත්තා කියහන්කෝ වමනෙට වගේ ඇවිත්.
    කැරි පාර ඕයි හෙඩ්සෙට් එකනම්.
    ෆෝන් එකේ සින්දු අහනවා වගේ 10 ගුනයක් සද්දයි.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මුන් windows 10 එක හොදට හොයලා බලලා දාන්නේ. ඕක පොඩ්ඩක් හරි කෙල කර ගත්තොත්. සැහෙන්න ලුමියා ෆැන්ස් ලා ටිකක් නැතිවෙනවා. මන් හිතන්නේ windows 10 එක තමයි ලිමියා වලට මාර්කට් එක අල්ලන්න තියෙන තුරුම්පුව.

    Ekenma...
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අද උදේ ජොලියට වගේ කෑල්ලගේ ලැප් එකට මගේ ස්කල්කැන්ඩි හෙඩ්සෙට් එක ගහලා සින්දුවක් ඇහුවා.
    පිස්සු හුකනවා ඕයි.
    කැරිම සද්දයි.
    සින්දුව අහලා හෙඩ්සෙට් එක ගලවලා නැගිට්ටා.
    ඔලුව කැරකෙන්න ගත්තා කියහන්කෝ වමනෙට වගේ ඇවිත්.
    කැරි පාර ඕයි හෙඩ්සෙට් එකනම්.
    ෆෝන් එකේ සින්දු අහනවා වගේ 10 ගුනයක් සද්දයි.

    Sadda unta wadak na quality naththam
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අද උදේ ජොලියට වගේ කෑල්ලගේ ලැප් එකට මගේ ස්කල්කැන්ඩි හෙඩ්සෙට් එක ගහලා සින්දුවක් ඇහුවා.
    පිස්සු හුකනවා ඕයි.
    කැරිම සද්දයි.
    සින්දුව අහලා හෙඩ්සෙට් එක ගලවලා නැගිට්ටා.
    ඔලුව කැරකෙන්න ගත්තා කියහන්කෝ වමනෙට වගේ ඇවිත්.
    කැරි පාර ඕයි හෙඩ්සෙට් එකනම්.
    ෆෝන් එකේ සින්දු අහනවා වගේ 10 ගුනයක් සද්දයි.

    Oya headset ekama 4n ekta gahala ahapan
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අද උදේ ජොලියට වගේ කෑල්ලගේ ලැප් එකට මගේ ස්කල්කැන්ඩි හෙඩ්සෙට් එක ගහලා සින්දුවක් ඇහුවා.
    පිස්සු හුකනවා ඕයි.
    කැරිම සද්දයි.
    සින්දුව අහලා හෙඩ්සෙට් එක ගලවලා නැගිට්ටා.
    ඔලුව කැරකෙන්න ගත්තා කියහන්කෝ වමනෙට වගේ ඇවිත්.
    කැරි පාර ඕයි හෙඩ්සෙට් එකනම්.
    ෆෝන් එකේ සින්දු අහනවා වගේ 10 ගුනයක් සද්දයි.

    මම ලග මේක තියෙනවා. ඕක දාගත්තම වෙනම ලෝකෙක ඉන්නේ. බේස් තියෙනවා කන් දෙක හෙලවෙන්න.

    146302-akg-k-518-le-8767.jpg

    1320 එකේ dolby තියෙන නිසා පට්ටම පට්ට. බස් එකේ දාගෙන යන්න චා වගේ ඒ උනාට. එකට ස්කල් කන්ඩිය තිබ්බා. මල්ලි එක කඩලා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම ලග මේක තියෙනවා. ඕක දාගත්තම වෙනම ලෝකෙක ඉන්නේ. බේස් තියෙනවා කන් දෙක හෙලවෙන්න.

    146302-akg-k-518-le-8767.jpg

    1320 එකේ dolby තියෙන නිසා පට්ටම පට්ට. බස් එකේ දාගෙන යන්න චා වගේ ඒ උනාට. එකට ස්කල් කන්ඩිය තිබ්බා. මල්ලි එක කඩලා

    ;);););););)
    මම ඉස්සර මාරයා වගේ ගේම් ගහනවා දවසම.
    මෙන්න මේකක් තිබ්බා මගේ ගාව.
    ගේම් ගහන්න,ෆිල්ම් බලන්න පට්ටම ගති.
    razer-tiamat71.png

    මම ගෙදර නැති වෙලාවක ගෙදර හිටපු බලු පැටව් දෙන්නෙක් ඕකේ වයර් එක හප හප ඉන්නවා.
    එදා එලියට බහින්න කලින් හෙඩ්සෙට් එක බිම වැටුනා.
    මම කම්මැලිකමට ගිහින් ඇවිත් අරන් තියනවා කියලා ඔහේ දාලා ගියා වැටිච්ච තැනම.
    මොනා කරන්නද ඉතින්.
    මගේ වරදනේ.
    පොඩි කාලේ බලු පැටවුන්ගේ දත් කුකියන නිසා අහුවෙන ඕන මගුලක් හපනවා උන්.
    මම කාමරේට එනකොට මගේ මූන දිහා බල බලම හපනවා ගානක් නැතුව.
    පොඩි එවුන් නිසා ගැහුවේ නෑ මම.
    වයර් එක තැනින් තැන මීයෝ කාලා වගේ.
    තැනකට ගෙනිච්චාම හදන්න බෑ කිව්වා.
    එහෙම්මම ඒක විසි කරා.
     
    Status
    Not open for further replies.