ෆෝන් එකේ එන හරි යන්නේ නැ. email හරියට එන්නේ නැ. පරක්කුයි.
the truth is: google doesn't want to support ANY windows app store. they will not make any apps for it because they don't want to. Microsoft even made a youtube app for windows phone - guess what, google actively fought against it until it was removed.
මේකට නම් වරදක් කියන්න බැ නේ. youtube එකේ තියෙනේ පොලිසියට අනුව එකෙන් videos download කරන්න බැ. හැබැයි windows store එකේ ඒවා තියෙනවා. අරුන් අයින් කරන්නෙත් නැති නිසා google එකට ,මල ඇති
මොනාද බන් ෆෝන් එකේ එක හරියට එන්නේ නෑ කියන්නේ?
මගේ ගුගල්,යාහු,ලයිව් එකවුන්ට්ස් තුනම සින්ක් කරලා තිබිලත් මට කිසි ප්‍රශ්නයක් වෙලා නෑ .
උබේ මොකක්ද යුස් කරන වින්ඩෝස් ෆෝන් එක?
ගුගල්ලා ඇප් එකක් එව්වානම් වෙන කවුරුවත් ඇප්ස් හදන්නේ නෑ නේ.
නැති නිසානේ වෙන එවුන් හැදුවේ.
යු ටියුබ් එකේ විඩියෝස් ඩවුන්ලෝඩ් කරන්න බෑ කියලා තියන පොලිසි එක දාපන්කෝ ටිකක් බලන්න.
YouTube videos that contained copyrighted music and music videos.
But, if it's something that someone else made (their own content) and you just want to save a copy of it to watch later, then sure, that's perfectly fine. As long as you don't benefit from distributing it.
ඔන්න ඔහොමයි මට හොයද්දි හම්බුනේ.
දැන් එතකොට වින්ඩෝස් වලට විතරයි යු ටියුබ් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ඇප් තියෙන්නේ?
ඇන්ඩ්‍රොයිඩ් වලට නැද්ද යු ටියුබ් විඩියෝස් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ඇප්,අයි ඕ එස් වලට නැද්ද එතකොට?
ඕන තරම් තියනවනේ බන්.
පකේ පොලිසි කියන්නේ ඕවට තමා.
වෙන ඒවට ඕන තරම් තියෙද්දි වින්ඩෝස් වලට ගහපු ඇප් එකේ අවුල විතරයි උන්ට පේන්නේ.
ඇත්ත කතාව ඇවිල්ලා ගුගල්ලා කැමති නෑ වින්ඩෝස් ෆෝන් වලට ඇප්ස් හදන්න හෝ වෙන කාටවත් ඇප්ස් හදන්න දෙන්නත්.
හේතුව තමා ගොබ්බ පකේ මානසිකත්වය.
මයික්‍රොසොෆ්ට් එකේ එවුන් කෝර්ටානා එක පවා රිලීස් කරා ගුගල්,අයි ඕ එස් වලට.
හේතුව කස්ටමර් සැටිස්ෆැක්ශන් කියන දේ දෙන්න වින්ඩෝස් යුස් කරා හෝ නොකරා ඒත් ගුගල් එකේ කැරියෝ එහෙම කරන්නේ නෑ.
ඕකයි ඇත්ත කතාව.