windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆෝන් එකේ එන හරි යන්නේ නැ. email හරියට එන්නේ නැ. පරක්කුයි.

    the truth is: google doesn't want to support ANY windows app store. they will not make any apps for it because they don't want to. Microsoft even made a youtube app for windows phone - guess what, google actively fought against it until it was removed.

    මේකට නම් වරදක් කියන්න බැ නේ. youtube එකේ තියෙනේ පොලිසියට අනුව එකෙන් videos download කරන්න බැ. හැබැයි windows store එකේ ඒවා තියෙනවා. අරුන් අයින් කරන්නෙත් නැති නිසා google එකට ,මල ඇති

    මොනාද බන් ෆෝන් එකේ එක හරියට එන්නේ නෑ කියන්නේ?
    මගේ ගුගල්,යාහු,ලයිව් එකවුන්ට්ස් තුනම සින්ක් කරලා තිබිලත් මට කිසි ප්‍රශ්නයක් වෙලා නෑ .
    උබේ මොකක්ද යුස් කරන වින්ඩෝස් ෆෝන් එක?
    ගුගල්ලා ඇප් එකක් එව්වානම් වෙන කවුරුවත් ඇප්ස් හදන්නේ නෑ නේ.
    නැති නිසානේ වෙන එවුන් හැදුවේ.
    යු ටියුබ් එකේ විඩියෝස් ඩවුන්ලෝඩ් කරන්න බෑ කියලා තියන පොලිසි එක දාපන්කෝ ටිකක් බලන්න.
    YouTube videos that contained copyrighted music and music videos.

    But, if it's something that someone else made (their own content) and you just want to save a copy of it to watch later, then sure, that's perfectly fine. As long as you don't benefit from distributing it.

    ඔන්න ඔහොමයි මට හොයද්දි හම්බුනේ.
    දැන් එතකොට වින්ඩෝස් වලට විතරයි යු ටියුබ් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ඇප් තියෙන්නේ?
    ඇන්ඩ්‍රොයිඩ් වලට නැද්ද යු ටියුබ් විඩියෝස් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ඇප්,අයි ඕ එස් වලට නැද්ද එතකොට?
    ඕන තරම් තියනවනේ බන්.
    පකේ පොලිසි කියන්නේ ඕවට තමා.
    වෙන ඒවට ඕන තරම් තියෙද්දි වින්ඩෝස් වලට ගහපු ඇප් එකේ අවුල විතරයි උන්ට පේන්නේ.
    ඇත්ත කතාව ඇවිල්ලා ගුගල්ලා කැමති නෑ වින්ඩෝස් ෆෝන් වලට ඇප්ස් හදන්න හෝ වෙන කාටවත් ඇප්ස් හදන්න දෙන්නත්.
    හේතුව තමා ගොබ්බ පකේ මානසිකත්වය.
    මයික්‍රොසොෆ්ට් එකේ එවුන් කෝර්ටානා එක පවා රිලීස් කරා ගුගල්,අයි ඕ එස් වලට.
    හේතුව කස්ටමර් සැටිස්ෆැක්ශන් කියන දේ දෙන්න වින්ඩෝස් යුස් කරා හෝ නොකරා ඒත් ගුගල් එකේ කැරියෝ එහෙම කරන්නේ නෑ.
    ඕකයි ඇත්ත කතාව.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    ෆේක් අනාතයෝ ෆෝම් කරනව
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0

    android වලා තියෙන app ගොඩක් ඒවා උන් අයින් කරනවා බන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    android වලා තියෙන app ගොඩක් ඒවා උන් අයින් කරනවා බන්.

    මොනද දැන් ඔය අයින් කරපු ඇප් ගොඩ?
    අයින් කරපු ඇප්ස් 5ක නම් කියපන් බලන්න.
    අනේ පලයන් බන් යන්න.
    ගුගල්ලගේ කැරි නාට්ටි තියෙන්නේ.
    ගුගල් මැප් වලට හියර් මැප් එකේ සපෝර්ට් එකත් ගන්නවා.
    ඒ උනාට වින්ඩෝස් ෆෝන් වලට ගුගල් මැප් ඔෆිශල් ඇප් එකක්වත් එවන්නේ නෑ.
    අනේ හුකේ ලන්කාවේ කියන්නේ ඕවා තමා බන්.
    මයික්‍රොසොෆ්ට් එකේ එවුන් හොද වැඩියි.
    ඒකයි වෙලා තියෙන්නේ.
    උන් මොනා උනත් හැමෝටම පුලුවන් තරම් හොදම දේ හොදම විදියට දෙන්න බලනවා.
    ඒකට ගුගල් එවුන්.
    කියලා වැඩක් නෑ.

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    insider එකෙන් බිල්ඩ් එක update කරන්න දෙන්නේ නැ බන් error එකක් එනවා

    2l88104.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    insider එකෙන් බිල්ඩ් එක update කරන්න දෙන්නේ නැ බන් error එකක් එනවා

    2l88104.jpg

    උබේ වයිෆයි එක තියන මැශින් එකේ වෙලාව හරිද කියලා බැලුවද?
    උබේ ෆෝන් එකේ ඩේට් , ටයිම් හරිද?
    ෆෝන් එකේ ටයිම් සෝන් එක හරියට දාලද තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුරට?
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    උබේ වයිෆයි එක තියන මැශින් එකේ වෙලාව හරිද කියලා බැලුවද?
    උබේ ෆෝන් එකේ ඩේට් , ටයිම් හරිද?
    ෆෝන් එකේ ටයිම් සෝන් එක හරියට දාලද තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුරට?

    ow ban .. ewa hari... ekane prashne
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ow ban .. ewa hari... ekane prashne

    මෙන්න මෙහෙම කරපන් උබට පුලුවන්නම් මචන්.
    උබේ ෆෝන් එකට අලුතෙන් ෆර්ම්වෙයාර් දාපන්.
    ෆර්ම් වෙයාර් දාලා ෆෝන් එක අප්ඩේට් කරපන් ඉන්සයිඩර් එක නොදා.
    අප්ඩේට්ස් මුකුත්ම නැති වෙනකම් අප්ඩේට් කරලා ඉවර උනාම වින්ඩෝස් ඉන්සයිඩර් එක දාලා ඊට පස්සේ ඉන්සයිඩර් ෆාස්ට් රින්ග් එක දීලා ෆෝන් එක වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරපන්.
    http://forums.windowscentral.com/wi...preview/383012-need-help-windows-insider.html

    මෙන්න මෙහෙමයි ෆර්ම්වෙයාර් එක දාන්නේ අලුතෙන්.
    දාන්න කලින් බැකප් අරන් ඉදපන්.
    http://www.microsoft.com/en-in/mobile/support/faq/?action=singleTopic&topic=FA142987

    උබේ ලයිව් එකවුන්ට් එකෙත් සීන් එකක් තියනවා.
    පුලුවන්නම් අලුත් ලයිව් එකවුන්ට් එකක් හදලා ඒක යුස් කරපන්.
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ගම අයියා අප්ඩේට් කරලා වගේ. මට නම් අල්ලලා ගියා සිංහල කී බෝඩ් එකෙන් සට සට ගාලා ටයිප් කල හැකි දැන්
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මොකෝ උදේ පාන්දරම නඩුවක් ෆයිල් කරගත්තද අප්සට් මූඩ්..
    :dull:
    මොකෝ උදේම පුක මූනේ තියන් වගේ.
    ගෑණි සීන් එක දාන්න එපා කිව්වද උබට?
    :lol::lol:
    ඔ්න දෙයක් කරන්න කඩන්න නම් එපා කීවා
    මං කීවා කඩන් නැතිව කරන්නම් කියලා
    අවුලක් නෑ නේද බං :eek:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Valentine gift එකක් අවශ්‍ය කර තිබේ.
    (සුනාමියට අහු වෙලා, බයික් එකක වාරික 3ක් ඇරියස් වෙච්ච කොල්ලෙක්ට.)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිම් එකේ සල්ලි නැති වෙලාවට මැසේජ් එකක් යැව්වම, try again notification එක, එක දිගට 3 පාරක් එනවනෙ.

    උබ යවන්න හදපු මැසේජ් එක පේජස් 2,3 වගේ තිබ්බද?
     
    Status
    Not open for further replies.