windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    fast තෝරපන් ..... Internal storage 1 ට මොනවත් වෙන් නැ ......
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් ටෙන් මොබයිල් මේ මාසේ එන්නේ නැහැ
    නැකත් නැහැලු

    වින්ඩෝස් ටෙන් පීසී නම් මට දිරවන්නේ ම නැහැ , ටැබ් වලට නම් හොදයි ටච් සපෝර්ට් නිසා

    වින්ඩෝස් සෙවන් නම් පට්ටස්

    උබ දැන් දාලා බලපන්කෝ ටෙක්නිකල් එක.
    ආසවටවත් ලැග් එකක් එන්නේ නෑ මගේ නම්.

    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19698412 said:
    Kukulani, 10 TP eke battery ikmanata bahinawa wage nadda umbalageth?

    එහෙම සීන් එකක් ඉස්සර බිල්ඩ් වල මට තේරුනා ඒත් දැන් ඒවාගේ නම් අව්ලක් නෑ මට.
    ​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,295
    5,616
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් ටෙක්නිකල් එක ලුමියා ඕනම ඩිවයිස් එකකට දාන්න පුලුවන් බය නැතුව.
    ​

    ඩේටා යන්නේ නෑ බන්.
    අප්ඩේට් වෙලා ඉවර වෙනකම් ෆෝන් එක චාර්ජර් එකේම තියපන් හැබෑයි.

    ​

    ෆාස්ට් දීපන්.
    ​

    elakiri saho
    den install wena gaman
    625 eka dala use karala 640 ekata danawa :yes:
     
    Status
    Not open for further replies.