windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    fast තෝරපන් ..... Internal storage 1 ට මොනවත් වෙන් නැ ......
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් ටෙන් මොබයිල් මේ මාසේ එන්නේ නැහැ
    නැකත් නැහැලු

    වින්ඩෝස් ටෙන් පීසී නම් මට දිරවන්නේ ම නැහැ , ටැබ් වලට නම් හොදයි ටච් සපෝර්ට් නිසා

    වින්ඩෝස් සෙවන් නම් පට්ටස්

    උබ දැන් දාලා බලපන්කෝ ටෙක්නිකල් එක.
    ආසවටවත් ලැග් එකක් එන්නේ නෑ මගේ නම්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19698412 said:
    Kukulani, 10 TP eke battery ikmanata bahinawa wage nadda umbalageth?

    එහෙම සීන් එකක් ඉස්සර බිල්ඩ් වල මට තේරුනා ඒත් දැන් ඒවාගේ නම් අව්ලක් නෑ මට.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් ටෙක්නිකල් එක ලුමියා ඕනම ඩිවයිස් එකකට දාන්න පුලුවන් බය නැතුව.

    ඩේටා යන්නේ නෑ බන්.
    අප්ඩේට් වෙලා ඉවර වෙනකම් ෆෝන් එක චාර්ජර් එකේම තියපන් හැබෑයි.


    ෆාස්ට් දීපන්.

    elakiri saho
    den install wena gaman
    625 eka dala use karala 640 ekata danawa :yes:
     
    Status
    Not open for further replies.