




mokadda karanne one
තෝ ඇවටාර් එක කොහෙන්ද හොයාගත්තේ?
පාර ආ..

උබ මොකෝ කරගත්තේ නින්දේ සීන් එකට?

ඕකේ අන්තිම හරිය බලපන්.
http://www.elakiri.com/forum/showthread.php?t=1623759&page=1424
ALUTHEN දාන්න 27 වෙනකන් ඉන්න වෙනවා බන්
අහ මේ මොකද්ද මොඩල් එක බ්රෝඅප්ඩේට් එකක් යනවා සිංහලු
![]()
ෆේස්බුක් ඇප් එකේ පොඩි අවුලක් තියෙනවා
පික්චර්ස් ඇඩ් කරන්න ගියාම පින්තුර සිලෙක්ට් කරන ස්ටෙප්
එකේදී ඇප් එක කෝල්ස් වෙනවා
ඇප් එක අප්ඩේට් කරල තියෙන්නේ
A. සිරියා;19695012 said:6tag ekenuth try karala balanna. Eka nam free
කස්ටිය කෝ අද..

අකිල නම් මුකුනුවැන්න මැල්ලුමි කන්න ගිහිං ඇති.
අපි නම් අදත් වැඩ....
