windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අප්ඩේට් එකක් යනවා සිංහලු :rolleyes::rolleyes:
    8mqWTFY.jpg
    අහ මේ මොකද්ද මොඩල් එක බ්‍රෝ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ෆේස්බුක් ඇප් එකේ පොඩි අවුලක් තියෙනවා
    පික්චර්ස් ඇඩ් කරන්න ගියාම පින්තුර සිලෙක්ට් කරන ස්ටෙප්
    එකේදී ඇප් එක කෝල්ස් වෙනවා
    ඇප් එක අප්ඩේට් කරල තියෙන්නේ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆේස්බුක් ඇප් එකේ පොඩි අවුලක් තියෙනවා
    පික්චර්ස් ඇඩ් කරන්න ගියාම පින්තුර සිලෙක්ට් කරන ස්ටෙප්
    එකේදී ඇප් එක කෝල්ස් වෙනවා
    ඇප් එක අප්ඩේට් කරල තියෙන්නේ

    ඇප් එක අයින් කරලා ආපහු දාලා බලපන්.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අකිල නම් මුකුනුවැන්න මැල්ලුමි කන්න ගිහිං ඇති. :dull:
    අපි නම් අදත් වැඩ....

    උඹෙන් උදව්වක් ඔ්න..
    දැන්ම නෙවෙයි ටික කාලෙකින්..
    ගනුදෙනුවක් තමයි ඉතිං..:)
     
    Status
    Not open for further replies.