windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Nuwantharanga1

Junior member
  • Mar 4, 2011
    25
    3
    8
    ඔය කේබල් එක ශුවර්ද?
    අඩු ගානේ ෆෝන් එක චාර්ජ් වෙන්නේවත් නැද්ද ගැහුවාම මැශින් එකට?


    phone එක charge වෙනවා
    වෙනත් windows phone (535 - wp 8.1) ගැහුවාම මැශින් එකෙ ඒවා පෙන්නනවා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ow ban. dan mokada karanne?

    pc 1ke office, outlook eken sign out karala, 4n ekata office reinstall karoth hari yaida???????????

    ෆෝන් එකට ඔෆිස් එක ඉන්ස්ටෝල් කරන්න දෙයක් නෑ නේ බන්.
    රිසෙට් කරලා මේල් එක ෆෝන් එකට සින්ක් කරලා ඇප්ස් අප්ඩේට් කරපන්.
    ඒ ඇති.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පිසි එකෙන් ඕකට ලොග් වෙලා විතරයි තියෙන්නෙ
    ඒ කියන්නෙ බ්‍රවුසර් එකෙන්
    නැහැ වෙන මොකකටවත් ලොග් වෙලා නැහැ
    තනිකර මොබයිල් එකෙන් තමයි ලොග් වෙලා ඉන්නෙ :rolleyes::dull:

    පිසි එකෙන් ඕකට ලොග් වෙලා කියන කතාව තේරුනේ නෑ .
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පිසි එකෙන් ඕකට ලොග් වෙලා කියන කතාව තේරුනේ නෑ .
    ඇයි බන් බ්‍රවුසර් එකෙන් ලොග් වෙලා මේල් චෙක් කරන්නෙ
    මේල් එකවුන්ට් එකේන් සින්ක් කරල නැහැ මොකුත් පිසි එකේ :no:
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ෆෝන් එකට ඔෆිස් එක ඉන්ස්ටෝල් කරන්න දෙයක් නෑ නේ බන්.
    රිසෙට් කරලා මේල් එක ෆෝන් එකට සින්ක් කරලා ඇප්ස් අප්ඩේට් කරපන්.
    ඒ ඇති.


    i mean, app uninstall කරලා නැවත store එකෙන් ගත්තොත්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    i mean, app uninstall කරලා නැවත store එකෙන් ගත්තොත්

    එහෙම කරන්න එපා.
    කෙලින්ම රිසෙට් එකක් දීලා කරපන් බැකප් දාගෙන.
    උබේ ෆෝන් එක මොකක්ද?
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇයි බන් බ්‍රවුසර් එකෙන් ලොග් වෙලා මේල් චෙක් කරන්නෙ
    මේල් එකවුන්ට් එකේන් සින්ක් කරල නැහැ මොකුත් පිසි එකේ :no:

    කවදා ඉදන් වගේද ඕක උනේ උබට?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මට නම් එක්කෝ වැඩකුත් නෑ බන් ඔය ඔෆිස් එක
    විව් කරන්න හරි පුළුවන් නිසා ශේප්
    ඩොලර් 6 ගානක් ලු මම දැක්කා
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    වින්ඩෝස් අප්ඩේට් එක දාගෙන දවස් කීපයයි.
    අද ගියා ටයිල් වගයක් ගන්න, ගනන් ටික හදාගන්න මේ රෙද්දේ කැල් එක වැඩ නෑ කියහංකෝ. ඇප් ස්ටොර් එකන් ඩවුන්ලෝඩ් කරගන්නලු. පැකේජ් දදා ඉන්න වෙලාවක් තිබ්බේ නෑ ඉක්මනටම ඩේටා ඔන් කරලා ඉන්ස්ටෝල් කරගත්තා. මෙගාබයිට් 6.5ක් ගියා. ඩේටා ඕෆ් කරලා හාහා පුරා කියලා කැල් එක ඕපන් කරා, මෙන්න බොලේ කැල් එක වැඩ කරන්න නම් ඔන්ලයින් යන්නලු. මට මල පැන්නා බන්. දැන් නම් අවුලක් නැතුව වැඩ. කොයි එකටත් කියලා ගෙදර ආපු ගමන් ෆ්‍රී කැල් එකක් දගත්තා. මට දැනගන්න ඕනේ මේ වගේ දේවල් තව තියෙනවද?

    windows num mata epa unaaa dan SONY Z3 :love::love:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මටත් වෙලා නැ මචන් , මට මීටර් වුනේ ඊයේ ,

    මගේ PC 1කේ Office 2016 තියනවා. outlook එකත් එක්ක sync කරලා තියෙන්නේ. මේ ලගදි crack එකේ අවුලක් ගිහින් not activated වුන.

    මට හිතෙනවා ඒ නිසා ද කියල ......

    anyway i'll try to reset my 535

    thanks

    අපොයි මගෙත් එනවා ඕක

    මමත් දැන් බැලුවා. එහෙම අවුලක් එන්නෙ නෑ මචං.
    10 එක දැම්මට පස්සේ අද තමා පලවෙනි වතාවට word එකක් ඕපන් කලෙත්. Microsoft account එකක් දෙන්න කිව්වා, ඒක දුන්නම වැඩ.
    මොකක් හරි වෙන අවුලක් ඇත්තෙ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,702
    113
    windows num mata epa unaaa dan SONY Z3 :love::love:

    එපා වෙන්න හේතු 1000ක් තියෙන්න පුළුවන් ඒත් අනිත් ෆෝන් වල නැති වින්ඩෝස්ම ඕන වෙන්න එකම එක හේතුවක් වින්ඩෝස් ෆොන් වල තියෙනවා. ඒ තමයි සිකියුරිටි එක. :love::love:
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    එපා වෙන්න හේතු 1000ක් තියෙන්න පුළුවන් ඒත් අනිත් ෆෝන් වල නැති වින්ඩෝස්ම ඕන වෙන්න එකම එක හේතුවක් වින්ඩෝස් ෆොන් වල තියෙනවා. ඒ තමයි සිකියුරිටි එක. :love::love:

    :lol::lol:
     
    Status
    Not open for further replies.