windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    play store ekenma apps install karanawa wage android eke..windows store eke indanma phone ekata apps install karanna bari da ? :rolleyes:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    Machan umbalage 4n charge karanakota heat wenawada...charger 1th heat wena 1 awulakda...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    play store ekenma apps install karanawa wage android eke..windows store eke indanma phone ekata apps install karanna bari da ? :rolleyes:

    එහෙම තමා බන් ඉන්ස්ටෝල් කරන්නේ.
    උබ හොයන ඇප් එකේ ලින්ක් එක වින්ඩෝස් ස්ටෝර් එකේ නැත්තම් ඉන්ටර්නෙට් එකෙන් මැනුවල් සර්ච් කරලා වින්ඩෝස් ස්ටෝර් එකට ගිහින් ගනින්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machan umbalage 4n charge karanakota heat wenawada...charger 1th heat wena 1 awulakda...

    සමහර වෙලාවට වෙනවා මගෙත් ඔය සීන් එක නම්.
    වෙන වෝල් ප්ලග් එකකට ගහලා බලපන්.

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    සහෝලා..හෙට අනිද්දා දිහාවට මාත් 10 එක දාන්න කියලා ඉන්නේ..කියමු බලන්න මගෙ Explorer 1e තියන bookmark ටිකයි Contract ටිකයි බේර ගන්න විදිහක්..රීසෙට් කරලම 10 ගහන්න බැලුවේ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සහෝලා..හෙට අනිද්දා දිහාවට මාත් 10 එක දාන්න කියලා ඉන්නේ..කියමු බලන්න මගෙ Explorer 1e තියන bookmark ටිකයි Contract ටිකයි බේර ගන්න විදිහක්..රීසෙට් කරලම 10 ගහන්න බැලුවේ..

    තව දවස් 9 නේ බන්.
    ඔන්න ඔහේ ඉදපන් 29 වෙනකම්ම ඔෆිශල් එක එනවද කියලා බලලා.
    29 ආවේ නැත්තම් ටෙක්නිකල් එක දාමු.
    රිසෙට් කරන්න ඕන නෑ බන්.
    අප්ඩේට් කරපන් කෙලින්ම.
    වැඩ අඩුයි එතකොට.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    63565555.jpg

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් 10 රෙඩ්ස්ටෝන් අප්ඩේට් එක රිලීස් කරා ෆාස්ට් රින්ග් එකේ අයට.
    දැනට හැම ෆෝන් එකටම රෙඩ්ස්ටෝන් එක රිලීස් කරලා නෑ.
    950, 950 XL, 550, and Xiaomi Mi4 වලට විතරයි දැනට තියෙන්නේ.
    දවස් 3,4 අනිත් ඒවටත් රිලීස් කරාවි රෙඩ්ස්ටෝන් එක.
    හුරේ.....
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    වින්ඩෝස් 10 රෙඩ්ස්ටෝන් අප්ඩේට් එක රිලීස් කරා ෆාස්ට් රින්ග් එකේ අයට.
    දැනට හැම ෆෝන් එකටම රෙඩ්ස්ටෝන් එක රිලීස් කරලා නෑ.
    950, 950 XL, 550, and Xiaomi Mi4 වලට විතරයි දැනට තියෙන්නේ.
    දවස් 3,4 අනිත් ඒවටත් රිලීස් කරාවි රෙඩ්ස්ටෝන් එක.
    හුරේ.....

    ජයවේවා ...!!!!
    avatar330602_26.gif
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    වින්ඩෝස් 10 රෙඩ්ස්ටෝන් අප්ඩේට් එක රිලීස් කරා ෆාස්ට් රින්ග් එකේ අයට.
    දැනට හැම ෆෝන් එකටම රෙඩ්ස්ටෝන් එක රිලීස් කරලා නෑ.
    950, 950 XL, 550, and Xiaomi Mi4 වලට විතරයි දැනට තියෙන්නේ.
    දවස් 3,4 අනිත් ඒවටත් රිලීස් කරාවි රෙඩ්ස්ටෝන් එක.
    හුරේ.....
    a mkkda mchn a Redstone kiynne
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    වින්ඩෝස් 10 රෙඩ්ස්ටෝන් අප්ඩේට් එක රිලීස් කරා ෆාස්ට් රින්ග් එකේ අයට.
    දැනට හැම ෆෝන් එකටම රෙඩ්ස්ටෝන් එක රිලීස් කරලා නෑ.
    950, 950 XL, 550, and Xiaomi Mi4 වලට විතරයි දැනට තියෙන්නේ.
    දවස් 3,4 අනිත් ඒවටත් රිලීස් කරාවි රෙඩ්ස්ටෝන් එක.
    හුරේ.....

    http://news.softpedia.com/news/micr...s-10-mobile-redstone-build-14267-500668.shtml
     
    Last edited:
    Status
    Not open for further replies.