windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :cool: maxxa theme eka .. thank u

    වින්ඩෝස් ෆෝන් වලට තීම්ස් නෑ බන්.
    ඔය වින්ඩෝස් 10 එක දාලා ලොක්ස්ක්‍රීන් එකටයි,ස්ටාර්ට් එකටයි දාලා තියන වෝල්පේපර්ස්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කම් එකෙන් ගත්තු පික් එකක් ස්කෑන් කරාවගේ හදා ගන්න පුළුවන්.

    pX2o6b2.jpg


    https://www.microsoft.com/en-us/store/apps/genius-scan/9nblggh08ts8
    ස්තූතිය kirikiriya සහෝදරයට

    :):):):):)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වින්ඩෝස් ෆෝන් වලට තීම්ස් නෑ බන්.
    ඔය වින්ඩෝස් 10 එක දාලා ලොක්ස්ක්‍රීන් එකටයි,ස්ටාර්ට් එකටයි දාලා තියන වෝල්පේපර්ස්.


    :D
     

    Vision777

    Active member
  • මචං වින්ඩෝස් phone සහ iphone අතරේ file share කරගන්නේ කොහොමද ?. Wi Fi වලින් හෝ Bluetooth වලින්.
    ඒවාට apps use කරන්න වෙනවද ?.
    ඒ කොහොමද ?.
    දන්නා කෙනෙක් හෙල්ප් 1k දෙන්න.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තෝව දැක්ක කල්.

    A. සිරියා;19746179 said:

    වින්ඩෝස් ෆෝන් වලට
    ජයවේවා..

    කොටි වලිගයක් අල්ල ගත්තු එකෙක්ව එහෙම උඹලා මෙතුවක් කල් දැනගෙන හිටියේ නැතිනම් මේ මම ගැන හිතගනිල්ලකෝ.... දැන් මම ගතකරන්නේ එහෙම ජිවිතයක්.... :P

    වෙලාවක් නෑ බං මේ පැත්තේ ගොඩවෙන්න....... පට්ටම බිසී..... :(

    මොකද වෙන්නේ ඉතිං......මාත් අපේ උන්දෑගේ ෆෝන් එකට 10 දැම්මා..... එක පට්ටනේ බං.....
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං වින්ඩෝස් phone සහ iphone අතරේ file share කරගන්නේ කොහොමද ?. Wi Fi වලින් හෝ Bluetooth වලින්.
    ඒවාට apps use කරන්න වෙනවද ?.
    ඒ කොහොමද ?.
    දන්නා කෙනෙක් හෙල්ප් 1k දෙන්න.

    https://itunes.apple.com/in/app/feem-wifi-file-transfer-free/id596378699?mt=8

    https://www.microsoft.com/en-us/store/apps/feem-lite-wifi-file-transfer/9wzdncrcs08r

    ඔය දෙක ෆෝන් දෙකට දාගෙන මෙන්න මේ විදියට කරගනින් මචන්.

    http://gadgets.ndtv.com/apps/features/how-to-share-files-between-ios-and-windows-phone-627061

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොටි වලිගයක් අල්ල ගත්තු එකෙක්ව එහෙම උඹලා මෙතුවක් කල් දැනගෙන හිටියේ නැතිනම් මේ මම ගැන හිතගනිල්ලකෝ.... දැන් මම ගතකරන්නේ එහෙම ජිවිතයක්.... :P

    වෙලාවක් නෑ බං මේ පැත්තේ ගොඩවෙන්න....... පට්ටම බිසී..... :(

    මොකද වෙන්නේ ඉතිං......මාත් අපේ උන්දෑගේ ෆෝන් එකට 10 දැම්මා..... එක පට්ටනේ බං.....


    එකක් කියලා කියන්න නෑ බන්.
    ගොඩක් දේවල් වෙනවා මේකේ දැන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩෝ තාමත් කන්දහාරයා ඉන්නවා නේද මේකේ...... ලොල්....

    ඌ සුපර් ස්ටාර් වගේ.
    කාලෙන් කාලේට අමුතු අමුතු සීසන් තියෙන්නේ උගේ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Finally HP has made HP Elite X3 and its Mobile Extender official, hours after big leak revealed all the details about its specifications and features. The smartphone is the most powerful Windows 10 Mobile smartphone running Qualcomm’s latest Snapdragon 820 processor. It will be poweruser’ dream device because of its capability to transform as a Laptop using Continuum for Phones and the 12.5-inch Mobile Extender.




    hp_elite_x3_falcon_rear

    Here are some details from HP Press Release,




    The Elite x3 is the first built-for-business mobile device to deliver seamless phablet, laptop and desktop business productivity in a single device1. By utilizing Continuum in Windows 10, the Elite x3 enables frictionless multi-screen transitions between a phone scenario and a desktop PC scenario2 . Users can dock the Elite x3 with its ecosystem of accessories to render desktop and laptop productivity experiences while also retaining productivity on-the-go in a world-class premium and commercial-grade phablet.

    With this capability, users can effortlessly switch between using the Elite x3 as a desktop, laptop or mobile device, no longer needing to worry about what device to use in what environment. The Elite x3 also utilizes biometrics to unlock the device – adding an extra layer of protection for enterprise customers.

    “Our customer insights indicated that there are a group of commercial customers where their needs for mobility and PC-level productivity are not being met,” said Michael Park, vice president and general manager of Mobility, HP Inc. “The HP Elite x3 is where we see the future of computing heading – one device that can truly act like every device: a modern technology solution for a mobile-centric workplace combined with greater benefits for IT.”

    The Elite x3 offers a unique computing experience by leveraging the power of the Snapdragon 820 processor, Windows 10 Mobile2 with Windows Continuum2, the optional HP Desk Dock and the optional Mobile Extender, allowing the device to let people work on their own terms no matter where the locale. Users can also enjoy easier, faster charging with Qualcomm® Quick Charge™ 3.0 technology.

    HP Elite X3 Specification & Features:
    Snapdragon 820 Quad-Core processor
    7.8mm thin
    190g
    Dual-SIM support
    6-inch QHD (2560×1440) display, 490ppi
    4GB RAM
    32 GB of internal storage
    MicroSD card support up to 2 TB
    16MP rear camera and 8MP FFC
    Dust proof
    Water proof
    Iris scanner
    Finger print reader
    Continuum support
    USB C type Port
    five-pin pogo connector
    4,150mAh battery
    HP Elite X3 Price & Availability:
    HP Elite X3 is supposed to hit markets in late Q2 to early Q3. Pricing is not known at this point in time but we will keep you updated if we come to know more. As per HP’s press release,

    The HP Elite x3 is expected to be available this summer; exact pricing of the device and its ecosystem of accessories and subscriptions will be shared closer to date of availability.

    නියමයි.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඌ සුපර් ස්ටාර් වගේ.
    කාලෙන් කාලේට අමුතු අමුතු සීසන් තියෙන්නේ උගේ.


    :lol::lol::lol::lol:

    මෙහ්හ් කොල්ලෝ ටෙන් එකේ ගෘව් මියුසික් එක අවුල් නෙහ්හ් බං.....

    හොඳ ප්ලේයර් එකක් සජෙස්ට් කරහන්කෝ...... මම ටෙන් එක දාලා අපේ එක්කෙනාගෙන් කුප්ප කතා අහන්නේ එයා සින්දු අහන වෙලාවට...... :dull:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගෑනු ගති අරින්න බෑ බං අපිට..
    ගෑනු ගතිය තේරැම් අරං ජීවත් වෙන එකයි නුවනට හුරැ.
    නැත්තම් වෙන්නේ පොඩි පොඩි දේවල්වලට මරාගන්න වෙන එක..
    රන්ඩු උනා කියන්නේ ඉතින් දවසම ඉවරයි..

    අපෝ කියලා වැඩක් නෑ බන් ඊට පස්සේ කියවන්න ගත්තාම.
    ඔලුව පැලෙන්න එනවා මල විකාර අහන් ඉන්නකොට.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :lol::lol::lol::lol:

    මෙහ්හ් කොල්ලෝ ටෙන් එකේ ගෘව් මියුසික් එක අවුල් නෙහ්හ් බං.....

    හොඳ ප්ලේයර් එකක් සජෙස්ට් කරහන්කෝ...... මම ටෙන් එක දාලා අපේ එක්කෙනාගෙන් කුප්ප කතා අහන්නේ එයා සින්දු අහන වෙලාවට...... :dull:

    ටෙක්නිකල් එකේ මට තියන එකම අව්ල තමා ගෲව් මියුසික් එක.
    මෙන්න මේක දාගනින් උබේ කෑල්ලගේ මෙව්වා එකට.
    https://www.microsoft.com/en-us/store/apps/perfect-music/9nblgggzm6cv

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    625 eke Viber Video call ganna bene.... aluth viber app ekek thiyeda..

    වයිබර් එකේ උන් වින්ඩෝස් ෆෝන් වලට විඩියෝ කෝල් අප්ඩේට් එක එව්වේ නෑ තාම.
    උන් ඒක එවනවා කිව්වා මේ ලගදි.

     
    Status
    Not open for further replies.