මේ ත්රෙඩ් එකේ වැඩ්ඩො ටික පුළුවන් නම් තමුන් යුස් කරන හොඳ ඇප්ස් ටිකක් දාහල්ලකෝ![]()
මොකෝ අකිලයා කේස් එකක්ද..
ඒ ගෑනුන්ගෙ හැටි බං.. මම දැකලා තියෙන හැම කෙල්ලම ඔහොමයි..
පස්සේ වෙලාවක ළගට අරන් තුරැල් කරගෙන කියලා දියං බං..
ඔව්වා ගෑනු ගති..
ගනන් ගන්න එපා..
apps වල save වෙන data , clear කරන්න ක්රමයක් දන්නවද???
මේ ත්රෙඩ් එකේ වැඩ්ඩො ටික පුළුවන් නම් තමුන් යුස් කරන හොඳ ඇප්ස් ටිකක් දාහල්ලකෝ![]()
මචන් url එක වැඩ කරන්නෙ නැ කියල massege එකක් එනො.. ඇප් එකෙ name එක මොකක්ද බන්????

ඔන්න ඔෆිස් එක හරි ගිහින්
ඊයේ බලනකොට 365 සල්ලි දීලා ගන්න කියලා අවා අවුලක්
ඔන්න අද අප්ඩේට් එකෙන් වැඩේ ගොඩ ගිහින් තිබ්බා
![]()
දැන් ආපු අප්ඩේට් එක ගහගනින් මේ අවුල තියෙන උන් ඉන්නව නම්
කට්ටිය හොඳ වෝල්පේපර්ස් ටිකක් දාපන් දෝ
Storage Cleaner
කෑප්ටන් Jack Sparrow;19747833 said:මචන් අකිලය, උබ truecaller පාවිච්චි කරන්නේ නැද්ද?
යුස් කරලා තියනවා ඒත් වර්තමානයේදි භාවිතා වෙන්නේ නෑ.
මොකෝ සීන් එක?
කෑප්ටන් Jack Sparrow;19748098 said:උබේ ඇප් ලිස්ට් එකේ නැහැ බන් එකයි ඇහුවේ. උබේ තියෙන ඇප් ගොඩක් මාත් යුස් කරනවා මචන්.
http://www.elakiri.com/forum/showthread.php?t=1727557