windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ත්‍රෙඩ් එකේ අයිතිකාර පාර්ශවයෙන් අවසර ගන්න වෙනවා මල්ලි :yes:

    කෙවින් ආවේ නෑ බන් හෙන කාලෙකින්.
    උගෙන් අවසර ගන්න වෙන්නේ නෑ.
    ඌ එපා කියන එකකුත් නෑ හෑබැයි.
    දාපන්.
    අව්ලක් වෙන එකක් නෑ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    OEi9Bt9.png


    අපි නම් සරලයි

    නියමයි බන්.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඕකට එපා වෙයි මේකේ පහු උනු ඒවා කියවන්න ගියාම.
    සෑහෙන පේජස් ගානක් යනවනේ බන් මේක එක දවසකට.


    අපෝ ඔව් බං..
    එක දවසක් ආවෙ නැත්තම් ගොඩගැහෙනවා..
    මටත් එපා උනා දවස් 2ක් එන්න බැරි වෙලා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හෙට වැඩට යන්න තියෙන නිසා රැට රොටි කාලා හරියන්නේ නැ බන් ...... රොටි, ඉදි ආප්ප , පිට්ටු වගේ දේවල් රැට කන්නේ මම නම් සිකුරාදා , සෙනසුරාදා දවස්වල තමා , සමහර වෙලාවට වෙනසකටත් එක්ක සතියේ දවසක රැට ඉදි ආප්ප හදන අවස්ථා ත් තියෙනවා

    අද නම් අපේ ගෙදර රෑට තලපත් මාළු කිරට සමග අල කිරට හදලා තියෙන්නේ රතු කැකුළු බත් එක්ක


    6r6fio.jpg
    penawa penawa puthe kanne sikuradata kiyala
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් දාන්නේ Lock Screen ටික .. දවසින් දවස මාරු කරන නිසා ..... ඉදිරියේදී දාන ෆොටෝස් ටික දාන්නම් මෙතන ...... ඔබගේ හිත සුව පිණිස ප්‍රමාණය පොඩි කරන ලදී



    2jcdemr.jpg
    15iazoz.jpg
    1zbh3ds.jpg
    1z17bko.jpg




    my ass
    my foot kiwwalu oi
     
    Status
    Not open for further replies.