අඩෝ කොයි තුසිතයා පේන්න නෑනේ
ඌ දවස් 3 ට්‍රිප් එකක් යනවයි කියලා ගියා බන්.
ඕකා ඒවි හෙට අනිද්දා වගේ.
ඕකා ඒවි හෙට අනිද්දා වගේ.
අඩෝ කොයි තුසිතයා පේන්න නෑනේ
ත්‍රෙඩ් එකේ අයිතිකාර පාර්ශවයෙන් අවසර ගන්න වෙනවා මල්ලි![]()
ඌ දවස් 3 ට්‍රිප් එකක් යනවයි කියලා ගියා බන්.
ඕකා ඒවි හෙට අනිද්දා වගේ.
අම්මටසිරි ඔව්නේ..
10යෙ තාම ප්‍රිවිව් එකද තියෙන්නේ
ඕකට එපා වෙයි මේකේ පහු උනු ඒවා කියවන්න ගියාම.
සෑහෙන පේජස් ගානක් යනවනේ බන් මේක එක දවසකට.
Gn wewa kastiya mama yanawoasa godak dewal igena gaththa Windows phone gena
![]()
ඔන්න දැම්මා ඇප්ස් ටික
Lock Screen දැන් upload වෙනවා





3ක් අප්ඩේට් කරනවා..ඇප්ස් 4 අප්ඩේට් කරපන්.
3ක් අප්ඩේට් කරනවා..
asphalt 8: airborne එක ඕනි නෑ බන්...
640 LTE එක බන්.....උබේ ෆෝන් එක මොකක්ද බන්?
penawa penawa puthe kanne sikuradata kiyalaහෙට වැඩට යන්න තියෙන නිසා රැට රොටි කාලා හරියන්නේ නැ බන් ...... රොටි, ඉදි ආප්ප , පිට්ටු වගේ දේවල් රැට කන්නේ මම නම් සිකුරාදා , සෙනසුරාදා දවස්වල තමා , සමහර වෙලාවට වෙනසකටත් එක්ක සතියේ දවසක රැට ඉදි ආප්ප හදන අවස්ථා ත් තියෙනවා
අද නම් අපේ ගෙදර රෑට තලපත් මාළු කිරට සමග අල කිරට හදලා තියෙන්නේ රතු කැකුළු බත් එක්ක
![]()
දැන් දාන්නේ Lock Screen ටික .. දවසින් දවස මාරු කරන නිසා ..... ඉදිරියේදී දාන ෆොටෝස් ටික දාන්නම් මෙතන ...... ඔබගේ හිත සුව පිණිස ප්‍රමාණය පොඩි කරන ලදී
![]()
![]()
![]()
![]()
my ass